හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බිරිඳ වන අයෝමා රාජපක්ෂට දුරකථනයෙන් තර්ජනය කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පිනී ජැකලින් ෆර්නැන්ඩස් හට ඉන්දියානු රුපියල් 50,000ක බැඳුම්කරයක් මත අතුරු ඇප නියම කිරීමට දිල්ලි නුවර පටියාලා හවුස් අධිකරණය අද (26) නියම කර තිබෙනවා.
Read More »
අසල්වැසි නිවෙසක සුරතලයට ඇති කරන බල්ලෙකු දුම්රියේ ගැටීම වැළැක්වීමට උත්සාහ කළ 45 හැවිරිදි කාන්තාවක් දුම්රියේ ගැටී බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.
Read More »
ත්‍රිපෝෂවල පිළිකාකාරක ඇෆ්ලටොක්සින් අඩංගු බවට සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ අද (23) දෙවැනි දිනටත් සෞඛ්‍ය අමාත්‍යාංශයට කැඳවා තිබෙනවා.
Read More »
දේශපාලන පොරොන්දු පිට නැගී ‘ආසියාවේ ආශ්චර්යය’ වෙන්නට කාලයක් අපි අහස උසට හීන මැව්වෙමු. නමුත් ඒ වෙනුවෙන් ඉදිවුණු අහස සිඹින කුළුණු හෝ දැවැන්ත ගොඩනැගිලි අපිව ඒ ආශ්චර්යයේ මාවතටවත් රැගෙන ගියේ නැත. නමුත් පසුගිය 11 වැනිදා ආසියාවම පරදවා ජයගත්තාක් වැනි හැඟීමකින් සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේම සිත් සතන් සැනහී ගියේය.
Read More »
රෝමයේ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සඳහා වන එක්සත් ජනපද තානාපති සින්ඩි මැකේන් මහත්මිය එළඹෙන 25 ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණීමට නියමිත බව අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනය කරනවා.
Read More »
හෘදය අකර්මණ්‍ය වූ ගර්භණී මවකට සිසේරියන් සැත්කමක් සිදු කර දරුවා සහ මව බේරාගැනීමට වෛද්‍ය කණ්ඩායමක් සමත්ව තිබෙනවා.
Read More »
ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කවිරත්න පත්කර තිබෙනවා.
Read More »
ෆින්ලන්තයේ මොඩල් ගැන කතා කරමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කලද, ඊට වඩා දැවෙන ප්‍රශ්න සිස්ටම් එක තුල තිබීම හේතුවෙන් තියෙන ගැටළු සඳහා ප්‍රායෝගික පිළිතුරක් අවශ්‍ය බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
Read More »
කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා සඳහා පනවා ඇති බදු අඩු කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි කාන්තා හා ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ ප්‍රකාශ කළා.
Read More »
වයස අවුරුදු 8ක බාලවයස්කාර දැරියකට අවස්ථා කිහිපයකදී බරපතළ ලිංගික අපයෝජන කළ පුද්ගලයකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »