ලබන ඔක්තෝබර් 01 දින සිට මහ කන්නය අහස් දියෙන් ආරම්භ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, වාරිමාර්ග හා මහවැලි නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව උසස් නිලධාරියෙක් ‘අරුණ’ට පැවැසීය.
Read More »
මහනුවර, බූවැලිකඩ ප්‍රදේශයේ ගොඩනැගිල්ලක ගිලා බැසීම හේතුවෙන් අසල නිවසක සිරව සිටි අය අතුරින් බේරාගැනීමට හැකිවූ මාස එකහමාරක් වයසැති බිළිඳා ජීවිතක්ෂයට පත්ව ඇත.
Read More »
මහනුවර, බූවැලිකඩ සංඝරාජ මාවතේ ඇති තට්ටු පහකින් සමන්විත ගොඩනැගිල්ලක් ගිලා බැසීමක් සිදුවී තිබේ.
Read More »
ශ්‍රී ලංකා - පාකිස්තාන නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ 2019 වසරේ ගෙන්වන ලද බාස්මතී සහල් මෙට්‍රික් ටොන් 6000ක්
Read More »
නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රියව පවතින නිසාවෙන් වැසි සහ සුළං තත්ත්වය අද දින (20) තවදුරටත් පවතිනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා.
Read More »
මෑත ඉතිහාසයේ අපනයන ආදායම සති දෙකක් තුළ ඩොලර් මිලියන 500ක් ඉක්මවා ඇති බව මුදල් අමාත්‍යාංශය ආරංචි මාර්ග සඳහන් කරයි.
Read More »
ආසියාවේ සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකයන් කොරෝනා වසංගතය හේතුවෙන් මේ වසරේ ඉදිරි කාලයේදී අවපාතයකට මුහුණ දෙනු ඇති බව ආසියා සංවර්ධන බැංකුව පවසයි.
Read More »
අමෙරිකාවෙන් පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට පැමිණ තිබේ.
Read More »
ශ්‍රී ලංකාව 2021 වන විට කහ වලින් ස්වයංපෝෂිත වන බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
Read More »
කර්මාන්තකරුවාට සහ ව්‍යවසායකයාට ශක්තිමත්ව නැගී සිටීමට නම් මෙරට බැංකුවල ප්‍රතිපත්ති - ආකල්ප වෙනස් විය යුතු බවත් ඒවා සැබෑ ලෙසම සිය සේවාදායකයාට සුහද හදකින් යුතුව සේවය
Read More »
කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 10දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »