මෙරට දියවැඩියා රෝගීන් වෙනුවෙන් ආනයනය කරනු ලබන ඉන්සියුලින් ඖෂධය මෙරටදී නිෂ්පාදනය කිරීමට ඉදිකෙරෙන කර්මාන්ත ශාලාව සඳහා අද (18) මුල්ගල් තැබීම සිදුකළා.
Read More »
සංක්‍රමණය සදහා වු ජාත්‍යන්තර සංවිධානයේ ශ්‍රී ලංකා ප්‍රධානීසරත් ඩාස් මහතා සහ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා අතර හමුවක්
Read More »
සැලී සුළි කුණාටුව සහිත ධාරානිපාත වර්ෂාව හේතුවෙන් අමෙරිකාවේ 550,000ක පිරිසකට විදුලිය විසන්ධි වී තිබෙන බව පැවසෙනවා.
Read More »
සම්ප්‍රදායිකව සිදුනොකරන මාධ්‍ය ආමන්ත්‍රණයක් අද දින (18) සිදු වුණා.
Read More »
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සිදුකරන 2020 "උරුමය තනි නොකරමු " වැඩ සටහන යටතේ දඹුල්ල කළුදිය පොකුණ පුරාවිද්‍යා ස්මාරකය භුමිය
Read More »
මෙරට ප්‍රධාන ඉංජිනේරු පීඨ 06ක් සඳහා සිසුන් 405ක් වැඩි කිරීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කර තිබෙන බව වෝඩ් පෙදෙසේ උසස් අධ්‍යාපන අමාත්‍යංශ පරිශ්‍රයේ පැවති සාකච්ඡාවට එක්වෙමින්
Read More »
“සුව ධරණී” හෙළ ඔසු සංවර්ධන හා සංරක්ෂණ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය ඊයේ(17) දින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මැතිණියගේ සහ
Read More »
කඩදාසි මිල අඩු කිරීමට පියවර ගන්නා බව ජාතික උරුම, ප්රසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන
Read More »
පාර්ලිමේන්තුවට තේරීපත් වූ නවක මන්ත්‍රීවරුන් 79 දෙනාට තීරුබදු රහිත වාහන බලපත්‍රය මුලින්ම ලබාදීමට අදහස් කර ඇතැයි රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශ ආරංචි මාර්ග
Read More »
ආනවිළුන්දාව අභයභූමියේ කොටසක් ඩෝසර් කර විනාශ කිරීමට උපදෙස් ලබා දුන් ව්‍යාපාරිකයා සහ ඒ සඳහා යොදාගත් ඩෝසර් යන්ත්‍රයේ රියදුරු පුද්ගලයා ඇපමත මුදා හැරීමට
Read More »
වයස අවුරුදු 70ට වැඩි රැදවියන්ගේ වයස සහ ශාරීරික දුබලතා පිළිබදව සළකා බලා ඔවුන් නැවත අපරාධවලට යොමුවීමේ අවස්ථාවන් නොමැතිබවට හැඟෙන රැදවියන් නිදහස් කිරීම
Read More »