කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 17දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්ය අමාත්යාංශය පවසයි.
Read More »
ධිවර රැකියාවේ නියුතු ධීවර යාත්රා කඩිනමින් ඉවත්වී ආරක්ෂිත මුහුදු ප්රදේශ වෙත යාත්රා කරන මෙන් නිවේදනයක් නිකුත්කර ඇත.
Read More »
යුද හමුදාවේ කමාන්ඩෝ හා විශේෂ බළාකය වෙත අලුතින් හඳුන්වා දුන් නිල ඇඳුම පාරජම්බුල කිරණ හා බැක්ටීරියා ආසාදනවලින් සොල්දාදුවන් ආරක්ෂා කරන විශේෂිත වුවක් බව යුද හමුදාව සඳහන් කරයි
Read More »
ශ්රී ලංකාව තුළ හතළිස් එක්දහසකට අධික පිරිසක් නිරෝධායනය මධ්යස්ථාන තුළ ත්රිවිධ හමුදාව විසින් නිරෝධායනය
Read More »
රැඳවුවන් 200කට ආසන්න පිරිසක් බන්ධනාගාරයකින් පැන යාමේ සිද්ධියක් ගැන උගන්ඩාවෙන් වාර්තා වෙයි.
Read More »
කැලණිය විශ්වවිද්යාලයේ අකාර්යක්ෂම වගකීම් විරහිත ක්රියාකලාපය හේතුවෙන් එම විශ්වවිද්යාලයේ ශාස්ත්රවේදී බාහිර උපාධිය සම්පූර්ණ කළ සිසු සිසුවියන් 2024
Read More »
වත්මන් රජය ඉදිරිපත් කර ඇති විසිවැනි සංශෝධනයේ යෝජිත ඇතැම් කරුණු පිළිබඳ ජනතාව දැනුවත් වී සිටියා නම් ලක්ෂ හැටනවයක ජනතාව තම වටිනා ඡන්දය කිසි විටකත් මෙම ආණ්ඩුවට ලබා නොදෙන බවත්
Read More »
දිවයින හරහා සුළං වේගයේ සහ නිරිත දිග ප්රදේශවල වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අද (18) දින සිට සැප්තැම්බර් 21 දින
Read More »
තමා නිරීක්ෂණය කර ඇති පරිදි රටටම ඇති පොදු ප්රශ්නය කිසිවෙකු වැඩ නොකිරීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියා සිටී
Read More »
මේ වනවිට දරුණු ආකාරයෙන් ඉන්දියාව පුරා පැතිරෙමින් ඇති කොවිඩ් වසංගතයට බිලි වීමෙන් එරට වෛද්යවරුන් 382දෙනෙකු මියගොස් ඇති බව සඳහන්
Read More »
නීතිවිරෝධිී ලෙස මෙරටට ගෙන්වන ලද මනුෂ්ය ශරීරයට අහිතකර සුවඳ විලවුන් සහ ආලේපන තෝගයක් පිටකොටුව ප්රදේශයේ වෙළෙඳසල් අටක තිබී සොයාගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය
Read More »