නැගණියට ප්‍රංශයේ පුරවැසිභාවය ලබාදීම සඳහා තම දෙමාපියන් යුද්ධයේදී මියගිය බවට කූට මරණ සහතික සකස් කරගත් අක්කා ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අද (17) අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
Read More »
විදෙස් රටවලින් උපාධි ලබාගත් පුද්ගලයින් මෙරට රාජ්‍ය සේවයට බඳවා ගැනීමට තීරණය කර තිබේ.
Read More »
නවකවධය ලබාදීමේ සිද්ධීන් ගණනාවක් සම්බන්ධයෙන් ලද පැමිණිලි මත පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ දෙවැනි වසර සිසුන්ට විශ්වවිද්‍යාලය තහනම් කලාපයක් බවට පත් කිරීමට
Read More »
ව්‍යාජ වීසා බලපත්‍ර යොදා ගනිමින් කැනඩාව බලා යෑමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
ලොව පුරා කෝවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව කෝටි තුන ඉක්මවා තිබේ.
Read More »
යහපාලන රජය සමයේ හිටපු විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර ජාතික ආරක්ෂාවට අදාළ තොරතුරු ත්රස්තවාදීන් අතට
Read More »
නීතිපතිවරයා විසින් ගිනිගත්“MT New Diamond“නෞකාවේ හිමිකරුවන්ගේ නීතිඥවරුන් වෙත නෞකාවේ ගින්න නිවීමට දැක්වු සහයට හා ඊට අදාළ කටයුතු සඳහා දැරූ වියදම හානි පූර්ණය කිරීම
Read More »
ශ්‍රී ලංකාවේ දේශිය අත්යන්ත්‍ර නිෂ්පාදකයින්,බතික් කර්මාන්තයේ නියැළි සිටින්නන් හා දේශිය වශයෙන් නිමි ඇඳුම් නිෂ්පාදකයින්ගේ දත්ත එක් රැස් කිරිමේ වැඩසටහනක් ක්‍රියාත්මක
Read More »
මෙරට අපනයන කුළුබඩු භෝග සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කරන බවත්, මෙරට කුළුබඩු සඳහා ලෝකයේ නව වෙළඳපොළක් නිර්මාණය කිරිමටත් කටයුතු කරන
Read More »
කොවිඩ්-19 දෙවන රැල්ලක අවදානම මුළුමනින් ම රටෙන් පහව ගොස් නැති බව බොරැල්ල වෛද්‍ය පර්යේෂන
Read More »