නවතම ප්‍රවෘත්ති

කුණු කන්දේ ගින්න නිවයි

හදිස්සියේ හටගත්, පිළියන්දල කරදියාන කුණු කන්දේ ගින්න මේ වන විට මැඩපවත්වා ඇත. මේ බව මොරටුව ගිනි නිවිමේ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More »

යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත මේ සතියේ කැබිනෙට්ටුවට

මේ සතියේදී යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
Read More »

ලතා මංගේෂ්කාර්ගේ නිවසට මුද්‍රා තබයි

ඉන්දීය අසහාය ගායිකාවක වන ලතා මංගේෂ්කර්ගේ මුම්බායි හි පිහිටි නිවසට ආරක්‍ෂිත පියවරක් වශයෙන් මුද්‍රා තබා ඇත. මේබව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
Read More »

ටිපර් රථ දෙකක ගැටී STF කොස්තාපල් ජීවිතක්ෂයට

A9 මාර්ගයේ, 55 හන්දියේ සිදුවූ රිය අනතුර නිසා කිළිනොච්චිය විශේෂ කාර්ය බලකා කඳවුරට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
Read More »