කති උසාවිය තමන්ට අසාධාරණයක් කළා යයි පවසමින් මාලිගා කන්ද ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ජනාධිපති ලේකම් කාර්යාලයට ඊයේ දිනයේ (27) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
Read More »
දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම
Read More »
කොරෝනා වෛරසය වැළදී ඇත්දැයි පරීක්ෂා කිරීමට පුද්ගලයන් 70 දෙනෙකු අද ( 27) ඇඹිලිපිටිය දිසා මහරෝහල් භූමියට පැමිණ තිබේ.
Read More »
සිසු සැරිය පාසල් බස් රථ සේවාව යළි සැප්තැම්බර් 15 වැනිදා සිට යළි ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.
Read More »
2019 මාර්තු මාසයේ දී නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නගරයේ මුස්ලිම් දේවස්ථාන 2කට වෙඩි තබා බැතිමතුන් 51 දෙනෙකු මරා දැමීමේ සිද්ධියට වරදකරු වු පුද්ගලයාට
Read More »
කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මුඛ ආවරණ නොපැළද රාජකාරියේ නිරත වන පෞද්ගලික බස් රථ
Read More »
කොරෝනා නිසා මෙරටට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයන් 186 දෙනෙකු අද (27) දිවයිනට පැමිණ තිබේ.
Read More »
ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් භාග්ලේ මහතා සහ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අතර හමුවක් අද (27) පෙරවරුවේ පැවැත්විණි.
Read More »
විදෙස්ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක් වූ හලාවත බංගදෙණිය ප්‍රදේශයේ කාන්තාවකට කොවිඩ්-19 ආසාදනය වී තිබේ.
Read More »
කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඔරුගොඩවත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමකින් හෙරොයින්
Read More »
කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 11දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »