නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම අද (12) මහනුවර මඟුල් මඩුවේ දී පැවැත්විය.
Read More »
“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්රකාශනයට අනුව ජාතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ප්‍රායෝගිකව සහ යතාර්ථවාදීව අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය සැලසුම් කර ඇතැයි
Read More »
අත්අඩංගුවට ගනු ලැබු හිටපු මන්ත්‍රී මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා මහතා ඇප මත නිදහස් කර තිබේ.
Read More »
පිටකෝට්ටේ බැද්දගාන ප්‍රදේශයේදි හෙරොයින් ග්‍රෑම් 800ක අධික ප්‍රමාණයක් සහ ලක්ෂ 70ක මුදල් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
කොවිඩ්-19 වසංගත රෝග ව්‍යාපතිය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශයන් හි රැදී සිටි ශ්‍රී ලාංකිකයින්
Read More »
කොවිඩ් 19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 16 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.
Read More »
අභාවප්‍රාප්ත මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු හෙට (13) සිදුකිරීමට නියමිතයි.
Read More »
නවවැනි පාර්ලිමේන්තුවට තේරීපත්ව ඇති නවක මන්ත්‍රීවරුන්ට දින 3 ක විශේෂ වැඩමුළුවක් පැවැත්වීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතා පවසා ඇත.
Read More »
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට සිසුන් ඇතුළත් කිරීම සඳහා මාර්ගගත (online) ක්‍රමයට පමණක් අයැදුම්පත් කැඳවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත
Read More »
මෙවර මහ මැතිවරණයෙන් ජාතික ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හරිනි අමරසුරිය මහත්මිය පත් කිරිමට එහි විධායක සභාව තීරණය කර ඇති බව
Read More »
විදේශිකයන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා ආරක්ෂිත පරිසරයක් පවතින බව සහතික කරමින් ලෝක සංචාරක කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ‘ආරක්ෂිත සංචාරක මුද්‍රාවක්’ පිරිනමා ඇත.
Read More »