නවතම ප්‍රවෘත්ති

බාල වයස්කාර දැරියක් දින විස්සක් රඳවාගෙන සිටි තරුණයෙක් රිමාන්ඩ් භාරයට

බලා වයස්කාර පාසල් සිසුවියක් දින විස්සකට ආසන්න කාලයක් රඳවාගෙන සිටි තරුණයෙකු රිමාන්ඩ් භාරයේ තබන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
Read More »

අවුරුදු 18කට ඉස්සර ඇඩ්වර්ටයිසින්වලට බැඳුණු මගේ ආදරේ තාමත් එහෙමමයි

සමහර කෑමබීමවල නැත්තම් සන්නාමවල නම් කිව්ව හැටියේ අපිට මතක් වෙන්නේ ඒ සන්නාම නාමයට අදාළව ප්‍රචාරණය වෙන වෙළඳ දැන්වීම් නිසා. හැබැයි සන්නාමයක් එහෙමත් නැත්නම් Brand Name එකක් ඒ විදියට මිනිස්සුන්ගේ මතකයේ රැඳෙන විදියට නිර්මාණශීලිව සන්නිවේදනය කරන එක ලෙහෙසි පහසු වැඩක් නම් නෙමෙයි.
Read More »

අමෙරිකානු තානාපතිනිය ජූලි චන්ග් හා අගමැති අතර හමුවක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය ජූලි චන්ග් මහත්මිය අතර හමුවක් ඊයේ (28) පැවැත්වුණා.
Read More »

එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙක් දුම්රියේ ගැටෙයි – එක් තරුණියක් මරුට

ඊයේ(28) පස්වරුවේ වැල්ලවත්ත ප්‍රදේශයේ දී තරුණියන් දෙදෙනෙක් දුම්රියේ ගැටීමෙන් සිදුවූ අනතුරින් එක් තරුණියක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »

ජනපති හා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් අතර හමුවක්

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (28) පැවැත්වුණා.
Read More »

හෙරොයින් ගන්න තම නැගණිය විකිණු අක්කා අත්අඩංගුවට

රුපියල් 15,000 ක මුදලකට සහ හෙරොයින් ග්‍රෑම් 1ක් ලබා ගැනීම සඳහා තම 15 හැවිරිදි නැගණිය හෙරොයින් ජාවාරම්කරුවෙකුට විකිණු සහෝදරිය මිනුවන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

මව්වරුන් සඳහා ත්‍රිපෝෂ බෙදාහැරීම ආරම්භ වෙයි

ත්‍රිපෝෂ පැකට් අට ලක්ෂ පනස් දහසක් බෙදා හරිමින් ගැබිණි හා කිරි දෙන මව්වරුන් සඳහා ත්‍රිපෝෂ බෙදාහැරීම ආරම්භ කළ බව ලංකා ත්‍රිපෝෂ සමාගම පවසනවා.
Read More »