නවතම ප්‍රවෘත්ති

ගිරිතලේගම විදුහලේ සිසුන් 450ක් නිරෝධායනයට

පොලොන්නරුව ගිරිතලේගම මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් 450 දෙනෙකු ගුරුවරුන් 82ක් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය 07 දෙනකු ස්වයං නිරොදායනයට ලක්කර තිබේ.
Read More »

ගිනි අවි උණ්ඩ සමග රාත්‍රී සමාජ ශාලා ආරක්ෂකයෙකු අත්අඩංගුවට

විවිධ ගිනි අවි වලට යොදන උණ්ඩ සහ කඩු කිනිසි සමග රාත්‍රී සමාජ ශාලාවක බවුන්සර්වරයෙකු කිරුලපනදී කොළඹ දකුණ කොට්ඨශ දුෂණ මර්දන ඒකකය විසින් අද අත්අඩංගුවට ගෙන තිඛේ.

Read More »

අඟහරු යැවූ රෝවරයේ විද්‍යුත් පරිපථ යාන්ත්‍රික සැලැස්ම ලාංකික කාන්තාවගේ

අමෙරිකාවේ නාසා ආයතනය බ්‍රහස්පතින්දා (30) අඟහරු ග්‍රහයා මත ජීවය (Life) ඇත්දැයි සොයාබැලීම සඳහා පර්යේෂණ රෝබෝවක් කක්ෂගත කළේය.
Read More »

නිරෝධායනය අවසන් කළ පිරිස් නිවෙස් වෙත යැවේ

යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල දී නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 217 දෙනෙකු අද (31) නිවෙස් බලා පිටත්ව යාමට නියමිතව තිබේ.
Read More »