නවතම ප්‍රවෘත්ති

ඉදිරි මාස 12 තුළ ඉන්ධන ආනයනය සීමා වෙයි

විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ඉදිරි මාස 12 තුළ මෙරටට ඉන්ධන ආනයනය කිරීම සිමා කිරමට සිදුවන බව ටිවිටර් පණිවිඩයක් නිකුත් කරමින් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරනවා.
Read More »

රට තුළ නැවතත් කොරෝනා අවදානමක්

කොවිඩ්-19 වෛරස රෝග ව්‍යාප්තියේ වැඩි වීමක් දක්නට ලැබෙන බව කොවිඩ්-19 පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යංශ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි පවසනවා.
Read More »

සින්දු කියන වෛද්‍යවරියක් වෙන්නයි මට ඕන

කොච්චර තරුණියෝ හිටියත් බාහිර රූපයයි, කටහඬයි, හැකියාවයි එකට පිහිටපු අය මුණගැහෙන්නේ හරි කලාතුරකින්. සමහරු පෙනුමෙන් හැඩ වුණාට කටහඩේ කිසි ආකර්ෂණයක් නෑ. තවත් සමහරුන්ට හැඩයි, හඬයි තිබුණට හැකියාවක් නෑ.
Read More »

ඉන්දියාවේ පළමු ගෝත්‍රික ජනපතිනිය ද්‍රෞපදී මුර්මු


ඉන්දියාවේ 15 වැනි ජනාධිපති ලෙස භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය නියෝජනය කරමින් එරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණු ද්‍රෞපදී මුර්මු තේරී පත්ව තිබෙනවා.
Read More »

දියේ ගිලී 17 හැවිරිදි සිසුන් දෙදෙනෙක් මරුට

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය අසල ඉදිකර තිබූ වැවක දිය නෑමට ගිය 17 හැවිරිදි පාසල් සිසුන් දෙදෙනකු වැවේ ගිලී මියගොස් තිබෙනවා.
Read More »