මැතිවරණ ජයග්රහණයෙන් පසු මැතිවරණ කොමිසම සතු බලතල අඩු කිරිමට තිරණයක් ගන්නා බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපෙක්ෂක මහින්දානන්ද අලුත්ගමගේ මහත පැවසිය.
Read More »
කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්වීමට අදාලව අනුරාධපුර රාජාංගනය ප්‍රදේශයට පනවනු ලැබු සංචරණ සීමාවන් අධියර කිහිපයක් යටතේ ඉවත් කිරිමට තීරණය කර තිඛේ
Read More »
කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වු තවත් දෙදෙනෙක් හමු වු බව සෞඛ්‍ය අංශ පවසති.
Read More »
පෞද්ගලික අංශයේ සේවයින් සඳහා වැටුප් ගෙවීම සම්බන්ධයෙන් කම්කරු කොමසාරිස් ජනරාල් ඒ විමලවීර මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිඛේ.
Read More »
මෙරට භික්ෂුණීන් වහන්සේට හැඳුනුම්පත නිසා ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය නැතිවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබේ.
Read More »
සේවා නියුක්තියන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ ඊ ටී එෆ් (ETF) සාමාජිකයන්ගේ මුදල් සඳහා ඉකුත් වසර වෙනුවෙන් ගෙවන පොලිය 8%ක් දක්වා අඩු කර ඇත.
Read More »
කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පසුගියදා පැවති රහස් සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස ඇමති බැසිල් රාජපක්ෂගේ ජීවිතය පවා අනතුරට පත්විය හැකි බැවින් වහාම ඔහුගේ ආරක්ෂාව තරකළ යුතු බව රුහුණු
Read More »
රාජ්‍ය ආයතනවලට ගෘහ භාණ්ඩ සම්පාදනයේ දී දේශිය ආයතනවලින් පමණක් මිලදී ගැනිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිඛේ.
Read More »
රියදුරු පුහුණු පාසැල් විධිමත්ව නියාමණය නොවීම හේතුවෙන් නිසි පුහුණුවක් නොමැති රියදුරන්ට වාහන බලපත්‍ර ලබා දීම මාර්ග අනතුරු ඉහළ යාමට හේතු වන බව මගී ප්‍රවාහන කළමණාකරණ ඇමැති මහ
Read More »
වෙනත් පාර්ලිමේන්තු මැතිවරණයන් සාපේක්ෂව මෙවර මැතිවරණයේ ප්රචන්ඩ ක්‍රියා අඩු බවක් දක්නට ලැබෙන අතර මෙය මැතිවරණ ඉතිහාසයේ ඉතා හොද ප්රවනාතාවයක් බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක
Read More »
බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය සහ කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන
නිරෝධායන මධ්‍යස්ථානයන්හි සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් ක
Read More »