නවතම ප්‍රවෘත්ති

ජනපති සමග රට හදන්න බලය දෙන්න

රට කඩිනමින් ගොඩ නැංවීමේ වැඩපිළිවෙලක් ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. කෑගල්ල නව නගර ශාලාවේ පැවති ජන හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා පැවසීය.

Read More »

පළාත් කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read More »

කන්දකාඩුවෙන් කොරෝනා රෝගීන් 87ක් හදුනා ගනී

කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් තවත් කොවිඩ්-19 ආසාදිතයින් 87 දෙනෙකු අද (10) දිනය තුළ වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »