නවතම ප්‍රවෘත්ති

ශ්‍රේණිගත කිරිම්වල පහළ ගියක් ආර්ථිකය වැටිලා නැහැ

ලෝක බැංකුවේ ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව ඉහළ මධ්‍ය ආදායම් ලබන රටක සිට පහළ මධ්‍ය ආදායම් ලබන රටක් දක්වා පහත හෙළීමේ ඇත්තේ නාම මාන්ත්‍රික වටිනාකමක් පමණක් බවත්, ශ්‍රී ලං
Read More »

එක්සත් ජාතීන් සාමාජික රටවලට සමානව සැලකිය යුතුයි

සිය සාමාජික රටවල් සමග ගනුදෙනු කිරීමේ දී එක්සත් ජාතීන් විසින් සෑම රටකටම බලපාන පරිදි ‘‘සමානාත්මතාවයේ මූලධර්මය’’ පූර්ණ ලෙස අනුගමනය කළ යුතු බව ශ්‍රී ලංකාව ප්‍රකාශ කර ඇත.
Read More »

හෙලිකොප්ටර් 4ක් ගුවන් හමුදාවට මිලදී ගන්න කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පාවිච්චි කළ හෙලිකොප්ටර් යානා හතරක් මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ ඊයේ (09 ව
Read More »

මුහුද මැද දී අසනීප වූ පිලිපීන නාවිකයාගොඩබිමට රැගෙන එද්දී මරුට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට තායිවානය දක්වා ගමන් කරමින් තිබූ ඉන්ධන ප්‍රවාහන නෞකාවක සේවය කළ පිලිපීන ජාතිකයකු හදිසියේ අසනීප වී රෝහල් ගත කිරීම සඳහා ගාල්ල වරාය වෙත රැගෙන එ
Read More »

හෝමාගම රෝහල ලෙඩ වෙලා

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මන්දගාමී වැඩපිළිවෙළ හේතුවෙන් හෝමාගම රෝහලේ මාතෘ හා ළමා ඒකකය නැවත විවෘත කිරීමට නොහැකි වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග පැවසීය.
Read More »

රුසියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 266ක් දිවයිනට

කොවිඩ්-19 ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රුසියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 266දෙනෙකු අද (10) දිවයිනට පැමිණ තිබේ.
Read More »

වැල්ලවායේ අනතුරකින් තිදෙනකු මරුට

වැල්ලවාය මොනරාගල ප්‍රධාන මාර්ගයේ වරුණගම යුද හමුදා කදවුර ආසන්නයේ දී මීට  සුලු මොහොතකට පෙර සිදු වූ අනතුරකින් තිදෙනකු ජීවිතක්ෂයට පත් වී ඇත.

Read More »

ෆේස්බුක් හොර හොයන්න නව වැඩපිළිවෙළක්

ශ්‍රී ලංකාවේ ෆේස්බුක් පරිශීලකයන් විසින් පළ කරන වැරැදි තොරතුරු පාලනය කිරීමට මේ වන විට වැඩි අවධානයක් යොමුකර ඇති බව මෙරට ෆේස්බුක් නියෝජිත කණ්ඩායම ප්‍රකාශ කරයි.
Read More »

සේවය අත්හැරයාමේ නියෝගය ලබා සිටින පොලිස් නිලධාරින් නැවත සේවයට

විශේෂ කාර්ය බලකාය ඇතුළු ශ්‍රි ලංකා පොලිසියේ සේවය අත්හැරයාමේ නියෝගය ලබා සිටින නිලධාරින් නැවත සේවයේ පිහිටුවීම සඳහා රජය විසින් ගන්නා ලද
Read More »

දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනපති කොමිසමේ කාලය දීර්ඝ කෙරේ

දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාල සීමාව මාස 4කින් දීර්ඝ කර තිබෙන බවට ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read More »