නවතම ප්‍රවෘත්ති

කහ කුඩු කිලෝව 3000 දක්වා උඩ යයි

මාතලේ,දඹුල්ල,නාඋල,ගලේවෙල ආදී ප්‍රදේශවල පැවති කහ කුඩු හිඟය යළිත් උග්‍ර වී ඇති
බවත් කහ කුඩු කිලෝවක මිළ රුපියල් 3000 - 3200 ත් අතර මිළකට ඉහළ ගොස් ඇති බවත්
ව්‍යාපාරිකයෝ පවසති
Read More »

ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1450 දක්වා ඉහළට

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1450 ඉක්මවා තිබේ.

Read More »

රුබෙල්ලා තුරන් කළ ප්‍රථම කලාපීය රටවල් අතරට ශ්‍රී ලංකාව

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඊසානදිග ආසියානු කලාපීය" රටවල් අතුරින් රුබෙල්ලා සහ සරම්ප රෝග තුරන් කළ ප්‍රථම රටවල් දෙක ලෙස ශ්‍රී ලංකාව සහ මාලදිවයින නම් කර තිබේ.
Read More »

රජයේ පුරාජේරුව විතරයි- කිරිඇල්ල

වත්මන් රජයේ බොරු පුරාජේරු මිසක කල දෙයක් නොමැති බවත්  රජයට මැතිවරණ සටන් පාඨ නොමැති බවත් ජාතික සමගි බල වේගය  කණ්ඩායම් නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සදහන් කරයි .

Read More »