ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක උපුල් තරංග ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශයේ විශේෂ විමර්ශණ ඒකකය වෙත පැමිණ තිබේ.
Read More »
ලොව පුරා කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 10,477,554ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read More »
විධිමත් දුම්රිය සේවාවක් පවත්වාගෙන යාම සඳහා සැලැස්මක් සැකසීමට ප්‍රවාහන අමාත්‍යංශ ලේකම්වරයාට තමා උපදෙස් දුන් බව මගී ප්‍රවාහන කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර පවසයි.
Read More »
ඡන්දදායකයන් 12,000,000 සඳහා දළ වශයෙන් විෂබීජ නාශක දියර ලීටර් 144,000 ක් පමණ අවශ්‍ය වෙතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
Read More »
කොවිඩ් වයිරස් තත්ත්වය මත අතපසු වූ පාඩම් වෙනුවෙන් උසස් පෙළ විභාගය දක්වා පොහොය දිනවලත් පන්ති පවත්වන බව සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ සභාපති අමිත් පුස්සැල්ල පැවැසීය.
Read More »
මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවක වැටුප් ගෙවීම සඳහා මාසිකව රුපියල් මිලියන එකසිය තිහක් බැගින් ලබා දෙන ලෙස බුද්ධශාසන සහ ආගමික කටයුතු අමාත්‍යාංශය මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇත.
Read More »
ණය සහන සහ මුදල් හුවමාරු ගනුදෙනු වැඩසටහන් පිළිබඳව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඉහළ පෙළේ සාකච්ඡා පවත්වා තිබේ.
Read More »
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 193 දෙනෙකු ඊයේ (30) පස්වරු 06.30ට පමණ කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ තිබේ.
Read More »
පොලිස් බල ප්‍රදේශ තුළ පාතාල, ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත පුද්ගලයන් පිළිබඳව වාර්තාවක් පොලිස්පතිවරයාට ලබාදෙන ලෙස කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරුන්ට දැනුම්දී ම
Read More »
පෞද්ගලික උපකාරක පන්තියකදී වරකට සිසුන් පන්සියකට ඉගැන්වීමේ අවස්ථාව සැලසීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අනුමැතිය ලබා දුන්නේ ය.
Read More »
ප්‍රවීණ ළමා කතා ලේඛිකාවක් වන සිබිල් වෙත්තසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිඛේ.
Read More »