කොළඹ ජාතික රෝහලට කඩා වැඳුණු පිරිසක් ගිනි අවියක් පෙන්වා සේවකයින්ගේ අතිකාල දීමනා ලබා දීම සඳහා ගෙනැවිත් තිබු මුදල් කොල්ලකා ඇතැයි වාර්තා වෙයි
Read More »
කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය අසළ විරෝධතාවක් පැවැත්වීමට සූදානම් වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයින් දසදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
ඉදිරිමහ මැතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර අහෝසි
Read More »
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව අපිරිසුදු හා භාවිතයට නොසුදුසු ආහාර අනුභවය නිසා ගෝලීයව වසරකට පුද්ගලයන් හාරලක්ෂ විසි දහසක් පමණ මරණයට පත් වන බව
Read More »
ජනතාවට ගුණාත්මක සේවයක් සපයන අතර, පෞද්ගලික බස් ව්‍යාපාරයද ක්‍රමවත්ව ඉදිරියට යා යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසීය.
Read More »
තවත් කොරෝනා ආසාදිතයින් 67දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.
Read More »
එළඹෙන මහ මැතිවරණයට තරග කරන අපේක්ෂකයින්ගේ මනාප අංක ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කළ බව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පවසයි.
Read More »
දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා වන කහතිත් පළඟැටියා මර්දනය කිරීම සඳහා සුලබ පක්ෂියෙක් වන ‘‘මයිනා’’ ස්වභාවික විලෝපිකයකු බව
Read More »
කොවිඩ්-19 වසංගතය හේතුවෙන් තාවකාලිකව වසා ඇති ඇඟලුම් කර්මාන්ත ශාලාවල සේවකයන්ගේ රැකියා සුරක්ෂිත කිරීම සඳහා ඒවා රජයට පවරා ගන්නා ලෙස
Read More »
ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ආනයනය කරන බීලූණු සහ වියළි මිරිස් කන්ටේනර තුළ සඟවා කහ ආනයනය කිරීමේ ජාවාරමක තොරතුරු ශ්‍රී ලංකා රේගුව විසින් අනාවරණය කර තිබේ.
Read More »
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කටයුතු පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය ඊයේ (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය සම්පාදනයේ වත්මන් තත්ත්වය පිළිබඳව
Read More »