නවතම ප්‍රවෘත්ති

කොළඹ මහ නගර සභා භුමියේ වගා කරන්න රෝසි සේනානායක පෙරමුණ ගනියි

කොළඹ මහ නගර සභාවේ පුරපති රෝසි සේනානායක විසින් නගර සභා භූමි ප්‍රදේශයේ එළවළු වගා කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.
Read More »

5 හැවිරිදි දරුවා ගඟට දමා සිය දිවි නසා ගන්න ගිය මව

වත්තල, කදිරාන පාලම අසලදී තම 5 හැවිරිදි දරුවා කැලණි ගඟට දමා සියදිවි හානි කර ගැනීමට තැත් කළ කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

කුකුළු මස් හා බිත්තර වල මිල තවත් ඉහළට ?

සත්ත්ව ආහාර නොමැති වීම හේතුවෙන් කුකුළු මස් හා බිත්තර මිල ඉදිරියේදී අසාමාන්‍ය ලෙස තවත් ඉහළ යනු ඇතැයි සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසනවා.
Read More »

අවසන් ඩීසල් නැව කොළඹට – පෙට්‍රල් පැමිණීමේ නිශ්චිත දිනයක් නැහැ

ඉන්දියාවෙන් ලබාගත් ඩොලර් මිලියන 700ක ණය පහසුකමට අදාළව ලැබෙන ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක ප්‍රමාණයක් සහිත අවසන් ඩීසල් නැව අද (16) කොළඹට ළඟාවීමට නියමිතව තිබෙනවා.
Read More »

කප්පම් ලබා ගැනීමට කාන්තාවක් පැහැරගත් සිව්දෙනෙක් අත්අඩංගුවට

කප්පම් ලබාගැනීම සඳහා කාන්තාවක් පැහැරගෙන ගිය සිවිල් ආරක්ෂක භටයකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනකු වවුනියාව ආච්චිපුරම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

නැන්දේ මාමේ, අපේ ලස්සන පොළොව කැත කරන්න එපා

අද ‘ධරණී’ කවරය වෙනදට වඩා ටිකක් වෙනස් බව පුවත්පත අතට ගත්තු ගමන්ම හිතුණා නේද? අනුබුදු මිහිඳු මාහිමියන් ලක්දිවට වැඩම කරලා ලක්බිමේ බුදුසසුන පිහිටුවීම සිහිපත් කරන උතුම් පොසොන් පොහොය අද දවසට (14) යෙදිලා තියෙනවානේ.
Read More »

වවුනියාවේදී හමුවූ කාන්තා මළ සිරුර ගැන සැකයක්

වවුනියාවේ ආලාඩි වීදිය ප්‍රදේශයේ ළිඳක තිබී හමු වූ කාන්තාවගේ මළසිරුර සම්බන්ධයෙන් විශාල සැකයක් ඇති බව වවුනියාව පොලිසියේ අපරාධ විමර්ශන අංශය පවසනවා.
Read More »