නවතම ප්‍රවෘත්ති

පිටරටින් එය අය පී සී ආර් පරීක්ෂණයෙන් පසු නිරෝධායනයට

විදේශරටවලසිටපැමිණෙන්නන් PCR පරීක්ෂණයට භාජන කොට ප්‍රතිඵල ගුවන් තොටුපොළ පරිශ්‍රයේදීම ලබා ගැනීමෙන් පසු නිරෝධායනයට යොමු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස
Read More »

රියදුරු බලපත් ගන්න ප්‍රායෝගික පරීක්ෂණ රජයෙන් පමණයි

රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සඳහා පවත්වන ප්‍රායෝගික පරීක්ෂණය බාහිර පාර්ශව වෙතින් ඉටුකර ගැනීමට ගෙන තිබූ තීරණය අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

Read More »

දකුණු ඉන්දියාවෙන් පැමිණ සැඟ වී සිටි දෙදෙනකු නිරෝධායනයට

දකුණු ඉන්දියාවේ සිට මෙරටට පැමිණ මඩු පොලිස් වසමේ සැඟවී සිටි 32 හැවිරිදි ශ්‍රී ලාංකික සරණාගතයකු හා ඔහුගේ දියණිය පොලිසිය භාරයට ගෙන නිරෝධායන මධ්‍යස්ථානයකට භාරදී ඇත.

Read More »

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මහජන සේවා සඳුදා සිට සුපුරුදු ලෙස

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සීමාකර තිබූ මහජන සේවා කටයුතු ලබන සඳුදා (8 වැනිදා) සිට සාමාන්‍ය තත්ත්වයට පත්කරන බව එහි කොමසාරිස් (පාලන) උපාලි ජයසේකර පැවැසීය.
Read More »

ශිෂ්‍යත්ව උසස් පෙළ තීරණ පාසල් පටන් ගත් පසු

උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් ගැනෙන්නේ පාසල් ආරම්භ කිරීමෙන් පසුව යැයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පැවැසීය.

Read More »