නවතම ප්‍රවෘත්ති

මැතිවරණය පැවැත්වීමේ දිනය පිළිබද තීරණය ලබන 8 වැනි සදුදා

මහ මැතිවරණය පැවැත්වීමේ දිනය පිළිබද තීරණය ලබන සදුදා (08) කොමිසමේ සාමාජිකයින් රැස්වීමෙන් අනතුරුව තීරණය කර බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
Read More »