පවතින වර්ෂාව සහිත කාලගුණය පහව ගිය පසුව ඇතිවිය හැකි ඩෙංගු ව්‍යාප්තිය මර්දනය කිරීම සඳහා වහා සූදානම් වන්නැයි ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින්
Read More »
කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිංගප්පූරුවේ රැදී සිටි ලාංකිකයන් 291ක් රැගත් ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
Read More »
මහ මැතිවරණය අභියෝගයට ලක් කරමින් ගොණු කර තිබු පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරිමට ශ්‍රේෂ්ඨාධීකරණය අද තීරණය කළා.
Read More »
චීන හොංකොං අර්බුදයකට ප්‍රතිචාර දැක්වීමක් ලෙස චීනයට විරෝධය පළකරන ගෝලීය සන්ධානයක් පිහිටුවීමට මැදිහත් වන ලෙස
Read More »
හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 1යි ග්‍රෑම් 496ක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
හෙරොයින් ග්‍රෑම් 2.7ක් සමග අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ ක්‍රිකට් ක්‍රීඩක ශෙහාන් මධුසංක ලබන 9 වැනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
Read More »
සෞඛ්‍ය අංශ මගින් ලබා දෙන උපදෙස් සැලකිල්ලට ගෙන ලබන සදුදා සිට පොදු ප්‍රවාහන කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට රජය තීරණය කර තිඛේ.
Read More »
විශාල හා ජනාකීර්ණ මහජන රැස්වීම්වලින් වළකින ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශය නියම කර ඇති නිර්දේශ නොතකා මෑත කාලීනව ඇතැම් පිරිස් කටයුතු කිරීම
Read More »
බුද්ධ ශාසනයට අඳුරු දසාවක් ළඟා කරමින් ත්රස්තවාදීන් සිදුකළ කායික ඝාතනයට නොදෙවෙනි ලෙස 2015 වසරෙන් පසුව භික්ෂුන්ව මානසිකව ඝාතනය කළ බව අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේය.
Read More »
නිරෝධායන පනත උල්ලංඝනය කරමින් බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහලට සේවා අවශ්‍යතාවකින් තොරව සේවකයන් කැඳවන බව සමස්ත ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ
Read More »
මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවේ සිට මෙරටට ගෙන්වා ගැනීමට නීතිපතිවරයා විසින් සකස් කරන ලද ලිපි ලේඛන සඳහා රාජ්‍ය නායකයා ලෙස තමාට දින තුනක් තිස්සේ ඊට අ
Read More »