සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක නියෝජිතයන් විසින් රට තුළට ගෙන එන සංචාර සඳහා සේවා සැපයීම වැට් බද්දෙන් නිදහස් කර තිබේ.
Read More »
බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
Read More »
ගල්කිස්ස වෙරළ තීරයේ වැලි පිරවීමෙන් පසු මෙරටට බලපෑ කුණාටු තත්ත්වයත්,මෝසම් තත්ත්වයත් හේතුවෙන් එම පිරවුමෙන් යම් වැලි ප්‍රමාණයක් ඉවත්වූ බව
Read More »
කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට ලොව පුරා වාර්තා වන මරණ සංඛ්‍යාව 377,584 දක්වා ඉහළ ගොස් තිබේ.
Read More »
දිවයිනේ ඇතැම් දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලවලට පසුගිය මාසයේදී දරුවන්ට ලබාදීම සඳහා ත්‍රිපෝෂ පවා ලැබී නොමැති බව
Read More »
පාසල්වල සෞඛ්‍යාරක්ෂිත පහසුකම් ලබාදීම සඳහා පෞද්ගලික අංශයේද සහාය ලැබෙමින් පවතින බව අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම පැවසීය.
Read More »
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගියදා මුද්‍රණය කර ඇති මුදල් නෝට්ටුවලින් රුපියල් බිලියන හැත්තෑ හතරක මුදලකට සිදු වූයේ කුමක්ද යන්න රටට අනාවරණය කළ යුතු බව
Read More »
ශ්‍රී ලංකාව මැලේරියාව තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පිළිගනු ලැබුවේ 2016 සැප්තැම්බර් මාසයේදීය.
Read More »
රුධිරය වර්ග කර කල් තබා ගැනීම සඳහා අවශ්‍ය ‘‘කුමීස්’’ නම් රසායනික ද්‍රව්‍ය ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය සතුව ඇත්තේ සති දෙකක කාලයකට පමණක් බව එහි ආරංචි මාර්ග පැවැසීය.
Read More »
කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරයෙන් රෝසි සේනානායක ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ අවධානයට යොමු වී ඇති බව වාර්තා වෙයි.
Read More »
සෞඛ්‍ය තත්ත්වය යහපත් වූ වහාම නෛතික බාධා නැත්නම්, හැකි ඉක්මනින් ඡන්ද විමසීම පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසීය.
Read More »