1879 අංක 3 දරන නිරෝධායන රෝග සහ බෝවන රෝග පාලනය කිරීමේ ආඥා පනතේ කොවිඩ් 19 සඳහා වූ නියෝග පනවමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිතව තිබුණි.
Read More »
බෙංගාල බොක්ක ආශ්‍රිත අම්ෆන් සුළි කුණාටුව චණ්ඩ සුළි කුණාටුවක් බවට වර්ධනය වීම නිසා අද (18 වැනිදා) දිනයේදී බස්නාහිර ඇතුළු පළාත් වල තද වැසි සහ සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්
Read More »
විජයග්‍රහණයේ 11 වන සැමරුම හෙට (19 වැනිදා) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රණවිරු ස්මාරකය ඉදිරිපිටදී ඉතාමත් චාම් අයුරින් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව
Read More »
කොවිඩ් 19 වයිරසය පැතිරීම හේතුවෙන් පෞද්ගලික ආයතනවල සමස්ත සේවක සංඛ්‍යාවෙන් සියයට හැත්තෑවක් පමණ වැඩ නොමැතිව නිවෙස්වලට වී සිටින බව නිපුණතා සංවර්ධන රැකීරක්ෂා
Read More »
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද (18 වැනිදා) සවස පක්ෂ මූලස්ථානයේදී රැස්වෙයි.
Read More »
පාසල් යළි විවෘත කිරීමට ප්‍රථම ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දී ඇත.
Read More »
පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සහ ජූනි 20දා මැතිවරණය පැවැත්වීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඇතුළු
Read More »
මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 11ක් හදුනාගෙන තිබේ.
Read More »
රජයේ හා පෞද්ගලික අංශයේ රැකියාවන් සඳාහා පැමිණීමට හෙට (18) සිට දුම්රිය වාර 19ක් දක්වා වැඩි කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
Read More »
කොරෝනා වසංගතය හේතුවෙන් පවත්නා මූල්‍යමය අපහසුතාවය මඟහරවා ගැනීම සඳහා රජයට දිනක වැටුප පරිත්‍යාග කිරීම ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු
Read More »
මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් හයදෙනෙක් හදුනාගෙන තිබේ.
Read More »