අවුරුදු ගාණක් ප්‍රශ්න විසඳ ගන්න උත්සාහ කරලා, කවුන්සලින්ග් ගිහිල්ලා, නොගැළපීම් ගලප ගන්න උත්සාහ කරලා අවසාන වශයෙන් ගත්තු තීරණය මේකයි. ඉතින් ඒ ගැන අහන්න, තව ඉවසලා බලන්න කියන්න, දරුවා ගැන හිතන්න කියන්න අනිත් අයට අයිතියක් නැහැ
Read More »
18 වෙනි සියවසේදී යුරෝපය ඇතුළු ගොඩක් රටවල මායාකාරියන් කියලා සැකකරන කාන්තාවන්ව හොයලා ඝාතනය කළාලුනේ. මේකට කිව්වේ ‘මායාකාරී දඩයම’ කියලා. ඉතින් කළු වෙච්චි, පැලිච්චි තොල් තිබුණු කාන්තාවන් මායාකාරියන් විදියට නම් කරලා ඝාතනය කරලා තියෙනවා
Read More »
පසුගිය ජනවාරි 15 වෙනි සෙනසුරාදා කියන්නේ මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර නැත්නම් ඇතුගල්පුර පිවිසුම ජනතා අයිතියට පත්කරපු දවස.
Read More »
‘‘මා දැනසිටියා මංගල දිනයේදී අනෙක් මනාලියන්ට මෙන් මටත් සියලුම ඇඳුම් ගලවා නිරුවත් වීමට සිදුවන බව. එය පුදුම වීමට කාරණයක් නොවෙයි. නමුත් ආදරය සම්බන්ධව කිසිම අත්දැකීමක් මා ඒ වනතෙක් අත්විඳ තිබුණේ නැහැ.’’
Read More »
ගණිකා වෘත්තිය නීතිගත කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී කෝකිලා ගුණවර්ධන මහත්මිය පසුගියදා මාධ්‍යයට ප්‍රකාශ කළාය. ඉතාම සුළු පිරිසක් ඒ අදහස සම්බන්ධව සුබවාදීව කතා කළ අතර වැඩි හරියක් ඊට විරෝධය පළකළහ.
Read More »
දහස් සංඛ්‍යාත දක්ෂයින් අතරින් අතිදක්ෂයින් බවට පත්වීම ඒ තරම් පහසු නැත. හැකියාව, වාසනාව මෙන්ම අප්‍රමාණ කැපකිරීම්ද ඒ පිටුපස නිසැකවම තිබිය යුතුය.
Read More »
මේ කතාව ලිව්ව අය විශ්වවිද්‍යාලේ ගිහිල්ලා නැහැ, කැම්පස් ඇතුළේ මේ වගේ ෆැන්ටසි ලෝක නැහැ කියලත් සමහරු කිව්වා. ‘පොදු’ ලිව්ව මම, ධම්මික, සුදේශ්, ගයාත්‍රි අපි හැමෝම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබුව අය
Read More »
ඒ මීට හරියටම අවුරුදු විස්සකට කලින් එක දවසක්. අද වගේම එදත් ඇමෙරිකාවේ සුදු කළු වර්ගවාදය ලොකුවටම තිබුණා. ඒ කාලේ තමයි ඇමෙරිකාවේ ප්‍රධාන නගරයක් වෙන ලොස් ඇන්ජලිස් නුවර සුදු කළු ජාතිකයන් අතර වර්ගවාදී ගැටුමක් ඇතිවෙන්නේ.
Read More »
රටවල් දෙකක ජීවත්වෙන විදෙස් තරුණියෝ දෙන්නෙක් මේ දිනවල සෑහෙන්න ජනප්‍රියයි. එක් තරුණියක් එංගලන්තයේ එලිසබෙත් රැජිනගේ මිණිබිරියක් වෙන ඉයුජිනි කුමරිය. අනෙක් තරුණිය නවසීලන්තයේ රූපවාහිනී මාධ්‍යවේදිනියක් වෙන ඔරියිනි කයිපරා.
Read More »
දෙන්නා දෙමහල්ලොන්ගේ රණ්ඩු තියෙන්නේ බත් හැලිය ඉදෙනකල් විතරයි කියලා කතාවක් තියෙනවනේ. හැබැයි තමන්ගේ බිරිඳගේ සැමියාගේ වැරදි ටික වටේම කිය කිය යන්න ගියොත් ගෙදර බත් හැලිය රොස් වෙන්නත් බැරි නැහැ
Read More »
සල්ලි තිබුණා නම් එදා එහෙම වෙන්වීමක් නෑ. ඒ නිසා තවමත් මට රුපියලත් රුපියල් දාහක් තරම් වටිනවා
Read More »