විශේෂාංග

පුතා ගොතයිනම් අම්මා බයවෙන්න ඕනද?

අධික චිත්ත පීඩා, තනිවීම් සහ මානසික ප්‍රශ්නත් ගොතයකට බලපාන්න පුළුවන්. සැර දෙමව්පියන් සැර ගුරුවරුන් හින්දත් දරුවන් දැඩි මානසික පීඩනයකට ලක්වෙලා ගොත ගහන්න ඉඩකඩ තියෙනවා
Read More »

අම්මේ, ඔයාගෙ පුතා ජීවත්වෙන්න තියෙන ඉඩ 4% යි ඒත් මැරෙන්න 96% ක ඉඩක් තියෙනවා

මයිකල් ඉපදුනේ ඕස්ට්‍රේලියාවේ. සුදුම සුදු පාට හරි ලස්සන කොලු පැටියා. ඒ නිසාම එයාගෙ අම්මා ගොඩාක් සතුටුවුණා මට හරි ලස්සන සුදුපාට කොලු පැටියෙක්නේ ලැබිලා ඉන්නේ කියලා. හැබැයි ඒ අම්මා ඒ වෙනකොටත් නොදන්න එක දෙයක් තිබුණා. ඒ තමයි පුංචි මයිකල් ඉපදිලා තියෙන්නෙම අවාසනාව කරේ එල්ලගෙන කියලා.
Read More »

ලබා උපන් හැටි කියලා හිටියොත් මේ අවුරුද්දත් කපෝති!

අතීත මුතුන් මිත්තන් දවස පටන් ගත්තේ හිරුට වන්දනාමාන කරමින්ය. මනුෂ්‍ය සංහතියේ සහ සොබාදහමේ පැවැත්ම රඳාපවතින්නේ හිරුගෙන් ලැබෙන ශක්තිය මත බව ඔවුහු දැන සිටි නිසා ඊට කෘතඥ වීම සඳහායි ඔවුන් හිරුට වඳිමින් දවස පටන් ගත්තේ.
Read More »

මාව අනුකරණය කරන පිරිසක් ඉන්න එක ගැන ආඩම්බරයි – මධූෂි අමරසිංහ

මගේ යටි හිතේ ලොකු ආසාවක් තිබුණා නීතිඥවරියක් වෙන්න. ඒත් ඒ හීනෙට යන්න ලොකු බාධාවක් තිබුණා. ඒ තමයි මට පුංචි කාලේ ඉඳන්ම තිබුණු ඇදුම රෝගය. ක්‍රීඩාවෙන් ජාතික මට්ටමට යන්න පවා අවස්ථාව උදාවෙලත් ඒ අසනීපය විසින් මාව නැවැත්තුවා. විශ්වවිද්‍යාල වරම් හැමෝටම හීනයක්.
Read More »

සුනාමිය දා තෙල්වත්ත පන්සලට ආවා කියන නංගිව මම තාම හොයනවා

‘මගේ පුංචි නංගි ඔයා මේ ලෝකෙ කෙතැනක හරි තාමත් ජීවත් වෙනවා කියලා මම දන්නවා. අනේ ඉන්න තැනක ඉඳලා මට එකම එක කෝල් එකක් දෙන්න... මේ රටේ අස්සක් මුල්ලක් නෑර ඇවිදලා ඔයාව හොයලම මට දැන් මේ ජීවිතේ හති වැටිලා.’
Read More »

ලංකාවෙ ෆේස්බුක් අයියලට නැතුවම බැරි ඇමරිකාවෙ මල්ලි

එතකොට ගෙවින්ට වයස අවුරුදු තුනක් විතර ඇති. එදත් වෙනදා වගේම සතිඅග ඉරිදට පුංචි ගෙවින්ගේ පුංචි ගෙදර රසට කෑම හැදුවා. ඉරිදා කියන්නේ එයාලගේ ගෙදර වෙන දවස්වලට වඩා රසට කෑම හදන දවසක්.
Read More »

සිරිමා බෝ ස්වාමිනි මට ඉංග්‍රීසි කතා කරන පුතෙක් දෙන්නයි

දරුපැටියෙක් කුසට එන්නට පෙරාතුව බොහෝ මව්වරුන් සිරිමා බෝ හාමුදුරුවෝ ළඟ හෝ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩසිටින රුවන්වැලි මහ සෑ රදුන් අභියස වැඳ වැටී ඉල්ලා සිටියේ දිව්‍යලෝකයේ ආයුෂ හමාර කර මනුලොවට එන්නට බලාසිටින පිනැති දෙව්පුතුන් සිටීනම් තම කුසට වඩින ලෙසය.
Read More »

බූස්ටර් එන්නත ගැන වහසිබස් දොඩන්නන්ගේ කටවල්වලට ප්ලාස්ටර් අලවනු ලැබේ!

කලින් කොවිඩ් හැදුනු නිසා අපි බූස්ටර් එන්නත ගහන්නම ඕනද කියලා අහන අය ඉන්නවා. ඒකට උත්තරය තමයි ‘ඔව්’ කියන එක
Read More »

Excuse me! මගේ කට ගඳයිද කියලා පොඩ්ඩක් බලනවද?

‘‘කාන්තාවක් නම් ඇගේ ශරීරයේ ඇති කැළැල් සඟවාගත යුතුයි. කහ පැහැති දත් ඇත්නම් සිනහවීමෙන් වැළකිය යුතුයි. ඒ සියල්ලටත් වඩා මුඛ අශ්වාස දුගඳවත් නම් ඇය හැමවිටම තම පෙම්වතාගේ මුහුණෙන් ඈත්ව සිටිය යුතුයි.’’
Read More »

හැඩෙන් කොල්ලෙක් වෙලා හඬෙන් කෙල්ලෙක් වගේ වුණොත්?

‘‘වෛද්‍ය විද්‍යාව තුළ මේ තත්ත්වය හඳුන්වන්නේ Puberphonia කියලා. ඒ කියන්නේ පිරිමි ළමයින්ට කාන්තා කටහඬක් පිහිටීම. අද සමාජයේ එහෙම දරුවෝ සෑහෙන්න ඉන්නවා.’’
Read More »
1 48 49 50 51 52 67