තාත්තගෙ ජීවිතයට අනතුරක් තියෙනව කියල අපි හොඳටම දැනගෙන හිටියා ඒ නිසා ඒ කාලෙ තාත්තයි, අපියි වැඩිය එකට ගමනක්වත් ගියෙ නැහැ. ගියත් ගියේ වාහන දෙකක.
Read More »
‘‘දැනටමත් මේ හුළඟට ගහගෙන යන තරම් කෙට්ටුයි. එත් මේ ළමයා කියනවා ‘මට ඕන කෝටු පරාණයක් වගේ කෙට්ටු වෙන්න’ කියලා. මොකක්ද මහත්තයෝ අපිට නොතේරෙන මේ කරුමේ?’’
Read More »
සුරතල් සතෙක් හදනවිට දරුවාගේ මනසට ස්වභාවයෙන්ම වගකීම් සහගත බවක් දැනෙන අතර සතා බලාගන්න උවමනාය, සතාට කෑම බීම දෙන්න උවමනාය වැනි සිතිවිලිවලින් නිරන්තරවම සිත පිර පිරෙයි.
Read More »
‘‘කිසිවක් ඔබේ අතට ළඟා වෙන්නේ නැත. ඔබ ඒවා ළඟාකර ගත යුතුය.’’ එසේ කියන්නේ, ලොව වේගවත්ම කාන්තාව වන ෆ්ලොරන්ස් ග්‍රිෆිත් ජොයිනර් ය.
Read More »
කොරෝනා ඉවර වුණත් නැතත් ආපහු පරණ විදියට අපිට රස්සාවට යන්න වෙනවා. මගෙ නම් ඇඟ හිරි වැටෙන්නෙම සාරි ඇඳිල්ල මතක් වෙලා.
Read More »
‘‘සාමාන්‍යයෙන් අවුරුදු 30 පහුවුණාට පස්සේ අපේ හිස මත සමේ කොලජන් නිෂ්පාදනය ක්‍රමයෙන් අඩුවෙන්න පටන්ගන්නවා. ඒ නිසා තමයි 30 පහුවුණ හැටියේ ගොඩක් අයගේ හිසකෙස් හැලෙන්න පටන්ගන්නේ.
Read More »
අද මගේ මාතෘකාව පැහැදිලි කිරීම උදෙසා තෝරාගත්තේ ඉතා මෑතකදී මට මුණගැසුණු කාන්තාවක පිළිබඳව කතාවකි. නම් ගම් හෙළිකිරීම සුදුසු නැති නිසා මම ඇයව අනූෂා නමින් හඳුන්වමි
Read More »
ජීවිතයේ ප්‍රථම වතාවට පෙම්වතියක් වූ දිනයේදී ඕනෑම තරුණියකට ඇතිවන හැඟීම සදානුස්මරණීය වේ. ඒ ප්‍රථම දිනය ගෙවී යන්නේ ප්‍රීතිමත් හැඟීම් සමුදායක් සමඟිනි.
Read More »
‘මේරියන්ස්’ සංගීත කණ්ඩායමේ නායක නලින් පෙරේරා තරමක කේන්තියෙන් කතා කරන වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍ය පුරා පැතිර ගියේය. එහෙත් අප දන්නා නලින්ට එසේ කේන්ති යන්නේ නැත.
Read More »
අද ‘ධරණී’ කවරය සොඳුරු රුවින් සරසන්නී, විද්‍යා සොයාගැනීම් තුළින් නිරෝගිමත් මිනිසුන් පිරි සමාජයක් ගොඩනැගීමට වෙර දරනා විද්‍යාඥවරිය, හේලී සෙනෙවිරත්නයි.
Read More »
ඉතා වෙහෙසකර දිනක අවසානයේදී කිසිවකු ලවා මොහොතක් දෙපතුල් සම්බාහනය කරන විට දැනෙන සැහැල්ලුව ඔබ විඳ ඇතුවාට සැක නැත.
Read More »