“මම පාසලේ අට වසරේ ඉගෙන ගනිද්දී තමයි මගේ යාළුවෙක් මට මූලික ගෙතුම් ක්රමයක් කියලා දුන්නේ. ඒක ඉගෙනගෙන මට පුළුවන් විදිහට විවිධ අත්කම් නිර්මාණ කළා. හැබැයි ඒ කාලෙ ඒ හැමදේම කළේ විනෝදාංශයක් විදිහට විතරයි.”
Read More »
රාත්රී 10 කණිසම පසුවී තිබියදී ඉරේෂා අක්කාගේ නිවසේ සාලයෙන් නික්මුණ
මහන මැෂිමක ශබ්දය මගේ නින්දට බාධා කරමින් තිබිණි. මේ සීතලේ
හොඳට ගුලි වී නිදාගන්නවා මිස මැෂිමක් පාගමින් මසන්නට තරම්
ධෛර්යයක් ඇත්තේ කාටද?
Read More »
ගොඩක් වෙලාවට අපි නිවසක ශ්රියා කාන්තාව කියල හඳුන්වන්නේ අම්මා. අම්මා නැති ගෙවල්වල අම්මාගේ අඩුව පිරිමහන දූවරුත් ගෙදර ශ්රියා කාන්තාවෝ තමයි. ඉතින් මේ හැමෝම වයස් ......
Read More »