Latest News

ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලංකික තරුණයෙකුට වසර 13ක සිර දඬුවම්

ඕස්ට්‍රේලියාවේ බාලවයස්කාර දැරියන්ට නිරුවත් ඡායාරූප එවන ලෙස තර්ජනය කළ 24 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකුට වසර 13 ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.
Read More »

14 හැවිරිදි දැරියන් දෙදෙනෙකුට ලිංගික අතවර කළ ග්‍රාම සේවක අත්අඩංගුවට

බාලවයස්කාර දැරියන් දෙදෙනකුට ලිංගික අතවර කළ බවට සැකකෙරෙන ග්‍රාම නිලධාරිවරයෙකු අම්බලන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

මාදම්පේදී කාන්තාවක් දුම්රියට පැන සියදිවි නසා ගනියි

මාදම්පේ පොලිස් වසමේ 43 3/4 සැතපුම් කණුව අසලදී , හලාවත සිට කොළඹ දෙසට ධාවනය වූ දුම්රියකට පැන කාන්තාවක් සියදිවි හානි කර ගෙන තිබෙනවා.
Read More »

ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ලොවට ගෙන යන ජාත්‍යන්තර රූ රැජින එවැන්ජලින් එල්ච්මැනර්

ශ‍්‍රී ලංකාව ලෝකයේ සංචාරක ගමනාන්තයක් ලෙස ප‍්‍රවර්ධනය කිරීමට තමා කටයුතු කරන බව එක්සත් රාජධානියේ ජාත්‍යන්තර රූ රැජින එවැන්ජලින් එල්ච්මැනර් මෙනවිය පවසනවා.
Read More »

ග්‍රාමීය ප්‍රදේශවල කාන්තාවන් 60% ගෘහස්ථ හිංසනයට ලක්වෙයි

මෙරට ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන කාන්තාවන් සිය දෙනෙකුගෙන් 60ක් පමණ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට හසු වන බව උතුරු මැද පළාත් ළමා අයිතිවාසිකම් හා ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳ පුහුණු උපදේශිකා ගංගානි දිසානායක මහත්මිය පවසනවා.
Read More »