Latest News

වසර 4ක සිට කරන ලද අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් පාසල් ගුරුවරියකට චෝදනා

පාසල් ගුරුවරියක් විසින් සිසුවෙකු වසර 4ක සිට අපයෝජනය කළ සිද්ධියක් සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් සිදුකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වෙත ඊයේ (10) දැනුම් දී තිබෙනවා.
Read More »

සඳුදා සිට සියලුම පාසල් සාමාන්‍ය පරිදි ඇරඹේ

සඳුදා (14) සිට සියලුම රජයේ සහ රජයේ අනුමත පාසැල් සඳහා පාසැල් සිසුන් කැඳවීම සාමාන්‍ය පරිදි සිදුකරන ලෙස අධ්‍යපන ලේකම්වරයා විසින් විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
Read More »

ශෂී වීරවංශට එ⁣රෙහි පාස්පෝට් නඩුවේ තීන්දුව කල්යයි

හිටපු කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට එ⁣රෙහි ව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති විදේශ ගමන් බලපත්‍ර නඩුවේ තීන්දුව ලබා දීම මැයි 06 තෙක් කල් දමා තිබෙනවා.
Read More »

නෑනාගේ නිරුවත් ඡායාරූප whatsapp හරහා ප්‍රසිද්ධ කළ කාන්තාවක් අත්අඩංගුවට

සිය සැමියාගේ සහෝදරියගේ නිරුවත් ඡායාරූප whatsapp සමාජ මාධ්‍ය හරහා වෙනත් පුද්ගලයින් සමග හුවමාරු කෙරු කාන්තාවක් , අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

ව්‍යාජ වෛද්‍ය පීඨ හැඳුනුම්පතක් සාදා ගත් තරුණියක් රිමාන්ඩ්

යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශිෂ්‍යාවක් ලෙස ව්‍යාජ හැඳුනුම්පතක් සකසා ගෙන යාපනයේ කුළී කාමරයක තනිවම ජීවත් වූ තරුණියක් කෝපායි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

රට බංකොලොත් වුණේ පාලකයන්ගේ වැරදි නිසයි – හිටපු ජනපති චන්ද්‍රිකා කුමාරතුංග

ශ්‍රී ලංකාව මේ වනවිට ආර්ථීක වශයෙන් බංකොලොත් තත්ත්වයකට පත්ව ඇති බවත් එයට හේතුව 2005 සිට 2014 දක්වා කාලය තුළ රටේ පාලකයින් සිදුකළ දූෂිත ක්‍රියා හේතුවෙන් බවත් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සඳහන් කරනවා.
Read More »

දෙමාපියන්ගේ කෝලහාල වලට විරුද්ධව දැරියක් පොලීසි යයි

සිය දෙමාපියන් දිනපතා නිවසේදී රණ්ඩු වන බැවින් තමාට නිදහසේ ජීවත්විය නොහැකි බව පවසමින් 14 හැවිරිදි පාසල් සිසුවියක් යාපනය , අච්චුවේලී පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
Read More »