Latest News

තියුණු ආයුධයකින් පහරදී, සැමියා විසින් බිරිඳව ඝාතනය කරයි

පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාව ඊයේ (28) සවස මොනරාගල සිරිගල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස්ව ඇති බව දඹගල්ල පොලිසිය පවසනවා.
Read More »

ශ්‍රී ලංකාව රනින් සැරසු ශ‍්‍රීමාලී සමරකෝන්

‘‘2022’’ බර්මින්හැම් පොදු රාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙල සඳහා සුදුස්සන් තෝරා ගැනීමේ තරඟාවලියේ බර ඉසිලීමේ තරග ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගැනීමට ශ‍්‍රීමාලී සමරකෝන් සමත් වුණා.
Read More »

ත්‍රිපෝෂ හිඟයක්

ළදරුවන් සහ මව්වරුන්ට ලබාදීම සඳහා තවදුරටත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගබඩාවල ත්‍රිපෝෂ නොමැති බව පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා මහත්මිය පවසනවා.
Read More »

නුවරඑළියේ අඹුසැමි යුවල මරණයට පත් වුයේ විෂ වායුවකින්ද ?

කුරුණෑගල ගොකරැල්ලේ සිට නුවරඑලියයේ සංචාරකයක් සදහා පැමිණි පිරිසක අඹුසැමි යුවළක්, ඔවුන් නවාතැන් ගත් හෝටලයේ කාමරය තුළ මියගොස්ව සිටියදී සොයාගෙන තිබෙනවා.
Read More »

වැල්ලවත්ත නිවාස සංකීර්ණයක තිබී කාන්තා මළ සිරුරක් හමුවෙයි

වැල්ලවත්ත ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක කාමරයක් තුළ සැක කටයුතු ලෙස මියගොස් ඇති කාන්තා මළ සිරුරක් හමුවී තිබෙනවා.
Read More »

දුම්රියේ ගැටී තරුණියක් මරුට – බේරා ගැනීමට පැමිණි පියාට බරපතලයි

යාපනය කොකුවිල් දුම්රිය ස්ථානයට ආසන්නයේ දුම්රිය හරස් මාර්ගයකදී දුම්රියේ ගැටීමෙන් තරුණියක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »

මතුගම ඝාතනය සම්බන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට

මතුගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

සිය පියාගේ ත්‍රීරෝද රථයට යටවී සිඟිති දියණිය මියයයි

හොරණ 20 කණුව ප්‍රදේශයේදී පියා පැදවූ ත්‍රිරෝද රථයෙන් බිමට වැටී එම ත්‍රීරෝද රථයටම යටවී අවුරුදු එකයි මාස දෙකක් වයසැති දැරියක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »

පාසල් මිතුරියව ගැබිණියක් කළ 15 හැවිරිදි සිසුවා

ජංගම දුරකථනයෙන් අසභ්‍ය වීඩියෝ පට නරඹා 14 හැවිරිදි දැරියක් ගැබිණියක් කළ බව කියන 15 හැවිරිදි පාසල් සිසුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »