නෙල්ලිඅඩි පොලිස් වසමේ කරනවායි, කරවෙඩ්ඩි ප්‍රදේශයේ 16 හැවිරිදි දැරියක් ළිඳකට වැටී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »
''ඩෝරා'' නමැති සිංහ පැටවා අද (18) සිට මහජන ප්‍රදර්ශනයට තබන බව රිදියගම සත්වෝද්‍යානයේ භාරකරු සහකාර අධ්‍යක්ෂක හේමන්ත සමරසේකර මහතා පවසනවා.
Read More »
දේශීය සංචාරකයින් හට සේවාවන් ලබා නොදෙන සංචාරක නිකේතන සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
Read More »
මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලු උපකාරක පංති, දේශන සහ සම්මන්ත්‍රණ යනාදිය පැවැත්වීම අද (18) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කර තිබෙනවා.
Read More »
09 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (18) උදෑසන උත්සවාකාරයෙන් ආරම්භ වුණා.
Read More »
සිය සහෝදරයා සහ පියා සමග පානදුර මුහුදු තීරයේ දිය නෑමට ගිය 16 හැවිරිදි පාසල් සිසුවෙක් දියේ ගිලී අතුරුදන් ව තිබෙනවා.
Read More »
ඉතාලියේ මිලානෝ නුවර නව කොන්සල් ජනරාල්වරිය ලෙස කටයුතු කළ ප්‍රවීණ ගායිකා නීලා වික්‍රමසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.
Read More »
පානදුර ප්‍රදේශයේදී පාසල් සිසුවියන් දෙදෙනෙකුට තම රහස් ප්‍රදේශය පෙන්වූ පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරවලපිටිය ලිට්රෝ ගෑස් පර්යන්තයේ හදිසි නිරීක්ෂණයකට එක්ව තිබෙනවා.
Read More »
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට ගත් තීරණය වෙනස්කර ගෙන තිබෙනවා.
Read More »
ගලහ, ලූල්කඳුර ප්‍රදේශයේ දී පැරෂුටයකින් ගමන් කරමින් සිටි විදෙස් ජාතිකයෙකු ඉන් ඇද වැටී තුවාල ලබා තිබෙනවා.
Read More »