Latest News

සොහොයුරාට නින්දයාමෙන් සිදු වූ අනතුරින් සොහොයුරිය මරු දකී

මුන්දලම දේවාලහංදිය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් කොහොඹ ගසක ගැටිමෙන් සිදුවු අනතුරින් 24 හැවිරිදි තරුණියක් ජිවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
Read More »

පා පැදියෙන් දරු ප්‍රසූතියට ගිය මන්ත්‍රීවරිය

නවසීලන්තයේ හරිත පක්ෂයේ මන්ත්‍රීවරියක වන 41 හැවිරිදි ජුලී ඈන් ජෙන්ටර්, දරු ප්‍රසූතිය සඳහා පා පැදියෙන් රෝහල් ගත වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Read More »

පස්වන මහලෙන් ඇදවැටී හෝටල් කළමනාකරුවෙකු ජිවිතක්ෂයට

නුවරඑළිය නගරයේ පිහිටි ප්‍රධාන සංචාරක හෝටලයක සේවය කළ කළමණාකරුවෙකු ඔහු නවාතැන්ගෙන සිටි හෝටලයේ පස්වන මහලෙන් අද (29) අලුයම බිමට වැටි එම ස්ථානයේම ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »

නව කොරෝනා ප්‍රභේදය මෙරටට ඇතුළු වීම නැවත්වීමට අවශ්‍ය පියවර ගත්තා – නාමල්

ඔමික්‍රොන් නව කොරෝනා ප්‍රභේදය මෙරටට ඇතුලුවීම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වනවිටත් ගෙන ඇති බව අමාත්‍ය නාමල් රාජපක්ෂ අද (29) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
Read More »

කොත්තු මිල ඉහළට

තිරිඟු පිටි මිල වැඩි කිරීම සම්බන්ධ අවසන් තීරණය පිටි සමාගම් විසින් අද (29) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
Read More »

කින්නියා අනතුරේ වගකීම නගර සභාව භාරගත යුතුයි

ත්‍රිකුණාමලය – කින්නියා කලපුවේ කුරින්චාකර්නි ප්‍රදේශයේදී පාලම් පාරුවක් පෙරළී 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධ වගකීම කින්නියා නගර සභාව භාරගත යුතු බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පවසනවා.
Read More »

ගෑස් සිලින්ඩරය පිපිරීමෙන් බරපතළ තුවාල ලැබූ තරුණිය මරුට

නිවසක ගෑස් සිලින්ඩරයක් පිපිරී බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දින 12 ක් ප්‍රතිකාර ලබමින් සිටි 19 හැවිරිදි විවාහක තරුණියක් ඊයේ (25) සවස මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය පවසනවා.
Read More »

අපයෝජකයාගෙන් ගැලවුන පාසල් සිසුවිය

පුද්ගලයෙකු විසින් 17 හැවිරිදි පාසල් සිසුවියක් අපයෝජනයට ලක්කිරීමට උත්සාහ දැරීමේ පුවතක් බණ්ඩාරවෙල, ඇල්ල කරඳගොල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණා.
Read More »

ගෑස් ටැංකි පිපිරීම් සිදුවන්නේ සංයුතියේ වෙනස් වීමකින් නොවෙයි

පසුගිය දින කිහිපය තුළ සිදුවු ගෑස් පිපිරීම් ආශ්‍රිත සිදුවීම් එම වායුවේ සංයුතිය වෙනස්වීම හේතුවෙන් සිදුවන බවට සමාජය තුළ පැතිර යන පුවත් අසත්‍ය බව ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේ
Read More »