Latest News

පාරුවක් පෙරලී 6ක් මරුට – ළමුන් පිරිසක් අතුරුදහන්

ත්‍රිකුණාමලය, කින්නියා, කුරුඤ්ඤංකර්නි ප්‍රදේශයේ කළපුවක පාරුවක් පෙරළීමෙන් එහි ගමන් කරමින් සිටි ළමයින් ඇතුළු 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
Read More »

ගර්භණී මව්වරුන්ටත් කොවිඩ් බූස්ටර් එන්නත

කොවිඩ් 19 මර්දන එන්නතේ දෙවන මාත්‍රාව ලබාගෙන මාස 06කට පසු , ගර්භණී කාන්තාවකට බූස්ටර් එන්නත ලබාගැනිම සුදුසු බව ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා පවසනවා.
Read More »

යොහානිට ගෞරව සම්මානයක්

‘මැණිකේ මගේ හිතේ’ ප්‍රතිනිර්මාණ ගීතයෙන් ලොව පුරා ජනප්‍රිය වූ නවපරපුරේ යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා ‘කළා කීර්ති අභිමාණී’ සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.
Read More »

ලංකාවෙන් තවත් ඩෙල්ටා අනු ප්‍රභේදයක්

ශ්‍රී ලංකාවෙන් තවත් ඩෙල්ටා අනු ප්‍රභේදයක් හමුවී ඇති බව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර
Read More »

යොහානිට පාර්ලිමේන්තුවෙන් උපහාර උළෙලක්

"මැණිකේ මගේ හිතේ" ප්‍රතිනිර්මාණ ගීතයෙන් ලෝකය පුරා ඉහළ ජන ප්‍රසාදයක් දිනාගත් යොහානි ද සිල්වා නව පරපුරේ තරුණ ගායන ශිල්පිනියට උපහාර පිදීමේ උත්සවයක් ලබන 23 වැනිදා පෙරවරුවේ
Read More »

වෙඩි නොවදින ඇඳුමක් නිර්මාණය කළ ශ්‍රී ලාංකික තරුණිය

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය හදාරන ශ්‍රී ලාංකික පර්යේෂිකාවක් අධි තාක්ෂණියෙන් යුතු ත්‍රිත්ව ලෝහ වෙඩි නොවදින නව ඇඳුමක් නිර්මාණය කර ඇත.
Read More »