නවසීලන්තයේ හරිත පක්ෂයේ මන්ත්‍රීවරියක වන 41 හැවිරිදි ජුලී ඈන් ජෙන්ටර්, දරු ප්‍රසූතිය සඳහා පා පැදියෙන් රෝහල් ගත වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Read More »
නුවරඑළිය නගරයේ පිහිටි ප්‍රධාන සංචාරක හෝටලයක සේවය කළ කළමණාකරුවෙකු ඔහු නවාතැන්ගෙන සිටි හෝටලයේ පස්වන මහලෙන් අද (29) අලුයම බිමට වැටි එම ස්ථානයේම ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »
ඔමික්‍රොන් නව කොරෝනා ප්‍රභේදය මෙරටට ඇතුලුවීම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වනවිටත් ගෙන ඇති බව අමාත්‍ය නාමල් රාජපක්ෂ අද (29) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
Read More »
තිරිඟු පිටි මිල වැඩි කිරීම සම්බන්ධ අවසන් තීරණය පිටි සමාගම් විසින් අද (29) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
Read More »
දෙසැම්බර් මස වසර අවසාන පාසල් නිවාඩුව දින 4කට සීමා කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවා.
Read More »
ත්‍රිකුණාමලය – කින්නියා කලපුවේ කුරින්චාකර්නි ප්‍රදේශයේදී පාලම් පාරුවක් පෙරළී 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධ වගකීම කින්නියා නගර සභාව භාරගත යුතු බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පවසනවා.
Read More »
නිවසක ගෑස් සිලින්ඩරයක් පිපිරී බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දින 12 ක් ප්‍රතිකාර ලබමින් සිටි 19 හැවිරිදි විවාහක තරුණියක් ඊයේ (25) සවස මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය පවසනවා.
Read More »
පුද්ගලයෙකු විසින් 17 හැවිරිදි පාසල් සිසුවියක් අපයෝජනයට ලක්කිරීමට උත්සාහ දැරීමේ පුවතක් බණ්ඩාරවෙල, ඇල්ල කරඳගොල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණා.
Read More »
දරුණු විකෘතිතා සහිත නවතම කොවිඩ් ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Read More »
පසුගිය දින කිහිපය තුළ සිදුවු ගෑස් පිපිරීම් ආශ්‍රිත සිදුවීම් එම වායුවේ සංයුතිය වෙනස්වීම හේතුවෙන් සිදුවන බවට සමාජය තුළ පැතිර යන පුවත් අසත්‍ය බව ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේ
Read More »
වසය අවුරුදු 08ක පිරිමි දරුවෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කළ ඇබිත්තයෙකුට වසර 10ක බර වැඩ සහිත සිර දඩුවමක් හිමි වී තිබෙනවා.
Read More »