ලෝක සංචාරක රූ රැජන 2021 (Queen of world tourism 2021) තරගාවලියේ කිරුළ හිමිකරගැනීමට ශ්‍රී ලංකාවේ නලීෂා බානු ඊයේ (28) සමත්ව තිබෙනවා.
Read More »
ඉස්තාන්බුල්හි දී පැවති ආසියානු බර එසවීමේ ශූරතාවලියේ රන්පදක්කම් 4ක් සමගින් 47kg බරපන්තියේ සමස්ත ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ශෙනුකි දිශාල්‍යා සමත්ව තිබෙනවා.
Read More »
මැදිරිගිරිය - කුසුම්පොකුණ ප්‍රදේශයේදී 9 හැවිරිදි දරුවෙකු අනාරක්ෂිත ළිඳකට ඇද වැටීමෙන් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.
Read More »
ICCයේ වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න නිර්දේශ වී තිබෙනවා.
Read More »
මට්ටක්කුලිය ප්‍රදේශයේ බෝට්ටු වැඩපළක ගින්නක් ඇති වී තිබෙනවා.
Read More »
එංගලන්තයේ පදිංචිව සිට නැවත ශ්‍රී ලංකාවට පැමිණි කාන්තාවක් අතුරුදන්ව ඇතැයි ඇයගේ ඥාතීන් පොලීසියට පැමිණිලි කර තිබෙනවා.
Read More »
2022 වසරේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයිනගේ ශාරීරික යෝග්‍යතා පරිසාධන මට්ටම ඉහළ දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
Read More »
ශ්‍රී ලංකාවේ රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය අද (28) පස්වරුවේදී නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතයි.
Read More »
පෞද්ගලික සමාගමකට අයත් මගී ප්‍රවාහන සැහැල්ලු ගුවන් යානයක් හදිසි ගොඩබැස්සවීමකට යාමේදී සිදු වූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
Read More »
Spider-Man: No Way Home චිත්‍රපටය පසුගියදා ලොව පුරා එළිදැක්වූ අතර මේ වනවිට එම චිත්‍රපටය බලාපොරොත්තු නොවූ ආකාරයට ආදායම් වාර්තා අලුත්කරමින් තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.
Read More »
ශ්‍රී ලංකාවේ ගෘහස්ථව උපන් පළමු නිවුන් අලි පැටවුන් දෙදෙනා දැකබලා ගැනීමට දැන් ජනතාවට අවස්ථාව උදාවී තිබෙනවා.
Read More »