දළදා වහන්සේ වන්දනා කිරීමට ගාල්ලේ සිට පැමිණි කාන්තාවකගෙ අත්බෑගයේ තිබී ටී-56 වර්ගයේ ගිනි අවිවලට යොදන උණ්ඩයක් හමුවූ බව පොලිසිය පවසනවා.
Read More »
මහියංගනය පාලම මතින් පිරිමි පුද්ගලයෙකු සහ තරුණියක් මහවැලි ගඟට පැන තිබෙනවා.
Read More »
සෑම වසරකම ඉන්දියාවේ ගෘහණියන් 20,000ක පමණ පිරිසක් පවුල් ආරවුල් හෝ විවාහය සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් සියදිවි හානි කරගන්නා බවට අනාවරණයවී තිබෙනවා.
Read More »
සිරිපා වන්දනා සමය වෙනුවෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.
Read More »
බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් කොවිඩ් - 19 ආසාදිතයෙක් බවට නවසීලන්තයේදී තහවුරු වී තිබෙනවා.
Read More »
පෞද්ගලික ගුවන්යානයක් කඩාවැටීමෙන් එහි ගමන් ගත් පුද්ගලයින් 9 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Read More »
වේයන්ගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසැලක උසස් පෙළ ඉගෙනුම ලබන දරුවෙකුට ඉතා අමානුෂික ලෙස පහරදී තුවාල සිදු කොට දින පහක කාලයක් සැගවී සිටි ගුරුවරයෙකු අද (15) උදෑසන නීතීඥ වරයෙකු මාර්ගයෙන් පැමිණ වේයන්ගොඩ පොලීසියට භාර වී තිබෙනවා.
Read More »
අද (15) උදෑසන නෙදුන්කේනි පොලිස් වසමේ සේනපිලව් ප්‍රදේශයේ දී සිදුකළ වෙඩිතැබීමකින් කාන්තාවක් මියගොස් ඇති බව පොලීසිය පවසනවා.
Read More »
රන්ටැඹේ යුද හමුදා පුහුණු පාසලේ දී 19 හැවිරිදි හමුදා භටයෙකු වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා.
Read More »
හැටන්, නොර්වුඩ් හෙල්බොඩ දමිල මහා විද්‍යාලයේ පාසල් ළමුන් පිරිසකට අද (15) උදැසන එල්ල වු බඹර ප්‍රහාරයකින් පාසල් ළමුන් 14 දෙනෙකු දික්ඔය මුලික රෝහලට ඇතුලත් කර ඇති බව නොර්වුඩ් පොලිසිය සඳහන් කළා.
Read More »
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති ධුරය සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ මහත්මිය පත්කර තිබෙනවා.
Read More »