Latest News

විවාහ උත්සව සඳහා නීති වෙනස් වෙයි

විවාහ උත්සව හා රැස්වීම් සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශමාලාවට අනුව යම් යම් සීමාවන්ට යටත්ව අද (26) සිට සහභාගි කළ හැකි පිරිස සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
Read More »

කාන්තාවන්ට ආණ්ඩුවේ පුළුල් නියෝජනයක් අවශ්‍යයි

ඇෆ්ගනිස්තානයේ කාන්තා ක්‍රියාකාරිනියන් විශාල පිරිසක් කාබුල් නගර⁣යේදී විරෝධතාවයක නිරත වූ බව ටොලෝ නිවුස් සේවය වාර්තා කරනවා.
Read More »

මල් නෙලීමට ගිය නැන්දනිය හා දියණිය වැවට බිලිවෙයි

වැලිඔය මොණරවැව ගම්මානයේ ‘‘ටිකිරි‘‘ වැවේ නෙලුම් මල් කැඩිමට ගිය කාන්තාවක සහ ඇගේ ඥාති දියණියක් දියේ ගිලි ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »

ඉස්කෝලේ කැන්ටිමෙන් කෑම එක්ක කොවිඩ් ෆ්‍රී

පාසල් ආපනශාලාවෙන් ආහාර ලබාගැනීමට දරුවන් පුරුදු නොකර නිවසේ සැකසූ ආහාර පමණක් දරුවන්ට ලබාදීමට කටයුතු කරන ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා.
Read More »

මාස 2ක් වයසැති බිළිඳෙකු පත්තෑයෙක් නිසා නිදියහනේදීම මරුට

මුන්දලම අගුණවිල දේවාලහංදිය ප්‍රදේශයේ පදිංචි මාස දෙකයි දවස් 22ක් වයසැති කුඩා බිළිඳෙකුට පත්තෑයකු දෂ්ඨ කිරීමෙන් නිදියහනේදීම මරණයට පත්ව තිබෙනවා.
Read More »

අනියම් ඇසුර මරණයෙන් කෙළවර වෙයි

ඌරගස්මංහන්දිය - කොරකීන ප්‍රදේශයේ නිවසකින් යුවළකගේ මළ සිරුරු හමුවීමේ සිද්ධියක් ඊයේ (21) වාර්තා වුණ අතර සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.
Read More »