කිරිපිටි ආනයනය කිරීම සඳහා බාධාවක් ව පවතින ඩොලර් හිඟයට සහනයක් ඉල්ලා අද (14) දිනයේ දී පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා.
Read More »
එළඹෙන උත්සව සමයේදී කොළඹ නගරයේ සෞඛ්‍ය නීති කඩකරමින් කටයුතු කරන ජනතාව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට යොමු කිරීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා.
Read More »
ලිට්රෝ සමාගම විසින් පසුගිය දා ආනයනය කළ ගෑස් තොගය ප්‍රතික්ෂේප කිරීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා.
Read More »
ශ්‍රි ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිනිය ලෙස මහාචාර්ය සංජිවනී ගිනිගද්දර මහත්මිය පත්කර තිබෙනවා.
Read More »
කොවිඩ් 19 වෛරස ආසාදනය හේතුවෙන් මියගිය පුද්ගලයින් පිළිබඳ අද (13) සෞඛ්‍ය අංශ විසින් අනාවරණයක් සිදු කළා.
Read More »
කොටදෙණීයාව පොලිස් වසමේ වත්තේමුල්ල, බාඳුරාගොඩ පදිංචි පිරිමි දරුවන් දෙදෙනකු අතුරුදන්ව ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා.
Read More »
ගෑස් පිපිරීමකින් තුවාල ලබා ජීවිතක්ෂයට පත්වූ සිව් දරු මවගේ ඥාතීන් වන්දි ඉල්ලා නඩු දැමීමට සූදානම්ව ඇති බව වාර්තා වෙනවා.
Read More »
2021 වසරේ විශ්ව රූ රැජිණ කිරුළ ඉන්දියාවේ හර්නාස් සන්දු විසින් හිමි කරගෙන තිබෙනවා.
Read More »
කෙසෙල් ගෙඩි කැබැල්ලක් හිරවි මාස 11ක් වයසැති බිළිඳකු මියගොස් ඇතැයි අහංගම පොලිසිය පවසනවා.
Read More »
පියා අභ්‍යවකාශය තරණය කර වසර 60කට පසුව ඔහුගේ දියණිය ද අභ්‍යවකාශය තරණය කිරීමට සමත්ව තිබෙනවා.
Read More »
ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලිය යටතේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතාවලියේදී පිරිමි කිලෝග්‍රෑම් 61 බර පන්තියේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ තිලංක පළඟසිංහ සමත්ව තිබෙනවා.
Read More »