ඉෂාලිනි ජූඩ් දැරිය පිළිස්සී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩු විභාගයේ 5වන සැකකරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් නම්කර තිබෙනවා.
Read More »
මින් පෙර ඩෙල්ටා වෛරස කොරෝනා ප්‍රභේදයෙන් විකෘතිතා තුනක් හඳුනාගෙන තිබුණා.
Read More »
කොරෝනා රෝගීන් සඳහා අවශ්‍ය සායනික ඔක්සිජන් රැගත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ 'ශක්ති' නෞකාව කොළඹ වරායට අද (23) උදෑසන පැමිණ තිබෙනවා.
Read More »
කොළඹ ජාතික රෝහල් කාර්ය මණ්ඩලයේ සේවිකාවක්වන 52 හැවිරිදි දෙදරු මවක් කොවිඩ් ආසාදනය වීමෙන් මියගොස් තිබෙනවා.
Read More »
කෙන්යාවේ පැවැත්වෙන ලෝක ශුරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 200 කාන්තා ධාවන ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනිමට මේධානි ජයමාන්න සමත්ව තිබෙනවා.
Read More »
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු සේවකයින් සඳහා කොවිඩ් එන්නත් තෙවන මාත්‍රාවක් ලබාදීම සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණ තිබෙනවා.
Read More »
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබෙනවා.
Read More »
එළඹෙන සඳුදා(23) දින සිට බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
Read More »
කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා සතියක කාලයක් රට වසා තැබීමට කටයුතු කරන ලෙස ඉල්ලා අස්ගිරි - මල්වතු මහානායක හිමිවරු ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
Read More »
අවම වශයෙන් සති 03ක කාලයක් රට අඟුළු දමන ලෙස ඉල්ලා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබෙනවා.
Read More »
කොවිඩ් 19 ආසාදිතයින්ගේ රෝගී තත්ත්වය අනුව ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීම හෝ නිවෙස් තුළ තබා කළමනාකරණය සඳහා අද (19) සිට නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා.
Read More »