පාසල් ආරම්භ කිරීමෙදී දැනට නිකුත් කර ඇති ඇතැම් සෞක්‍ය මාර්ගෝපදේශ වෙනස්කල යුතු බවත්, දරුවන්ට හැකි තරම් නැවත පාවිච්චි කළ හැකි මුඛ ආවරණ ලබාදිය යුතු
Read More »
කළුතර,දොඩංගොඩ ප්‍රදේශයේ නිවසක් තුල කාන්තාවක අභිරහස් අන්දමින් මියගොස් සිටියදී ඊයේ පස්වරුවේ හමු වූ බව දොඩම්ගොඩ පොලීසිය පවසනවා.
Read More »
"මැණිකේ මගේ හිතේ" ප්‍රති නිර්මාණ ගීතයෙන් ලොව පුරා රටවල් රැසක ආදරයට පාත්‍රවූ යොහානි ද සිල්වා සිය ඉන්දීය සංචාරය නිමාකොට දිවයිනට පැමිණ තිබෙනවා.
Read More »
පෞද්ගලික අංශයේ සේවකයන් විශ්‍රාම ගැන්වීමේ දැනට පවතින අවම වයස අවුරුදු 60 දක්වා දීර්ඝකිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා.
Read More »
ඔලිම්පික් පදක්කම්ලාභි මෙරට කෙටි දුර ධාවන ශූරියක වන සුසන්තිකා ජයසිංහ මහත්මිය ක්‍රීඩා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශිකාවක ලෙස යළි බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
Read More »
යොහානිද සිල්වා නව පරපුරේ යොවුන් ගායන ශිල්පිනියට ජීවිත කාලයටම වැදගත්වන මතක හිටින ත්‍යාගයක් ලබාදීම අපේක්ෂාව බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා.
Read More »
මෙරට සෑම කාන්තාවන් අටදෙනෙකුගෙන් එක් අයෙකුටම පියයුරු පිළිකාවක් වැලඳී ඇති බව පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය හසන්ති ජයලත් මහත්මිය පවසනවා.
Read More »
මේ වසරේ ලෝකයේ ප්‍රමුඛතම සුවතා සංචාරක ගමනාන්ත (Wellness Tourism Destination 2021 ) පහ අතරට ශ්‍රී ලංකාව තේරී පත්ව ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.
Read More »
ගැහැනු දරුවන්ගේ ජාත්‍යන්තර දිනය අදට(11) යෙදී තිබෙනවා.
Read More »
කිළිනොච්චිය, විනායගර් කුඩිඉරිප්පු ප්‍රදේශයේ මවක් සිය පස් හැවිරිදි දියණියගේ කට දෙපස ගිනි පෙල්ලකින් පුළුස්සා දමා ඇති බව අක්කරායන්කුලම පොලීසිය පවසනවා.
Read More »
කොවිඩ් 19 වෛරසය ආසාදිත සියලු ගැබිනි මව්වරුන් රෝහල් ප්‍රතිකාර ක්‍රමවේදයට යොමුකිරීමට තීරණය කර තිබෙනවා.
Read More »