Latest News

සතියක් රට වහන්න – අස්ගිරි හා මල්වතු මහානායක හිමිවරු ජනපතිගෙන් ඉල්ලයි

කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා සතියක කාලයක් රට වසා තැබීමට කටයුතු කරන ලෙස ඉල්ලා අස්ගිරි - මල්වතු මහානායක හිමිවරු ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
Read More »

සති 03ක් වත් රට වහන්න – රජයේ පාර්ශව විසින් ඉල්ලයි

අවම වශයෙන් සති 03ක කාලයක් රට අඟුළු දමන ලෙස ඉල්ලා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබෙනවා.
Read More »

කොවිඩ් ආසාදිතයින් කළමනාකරණයට නව ක්‍රමවේදයක්

කොවිඩ් 19 ආසාදිතයින්ගේ රෝගී තත්ත්වය අනුව ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීම හෝ නිවෙස් තුළ තබා කළමනාකරණය සඳහා අද (19) සිට නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා.
Read More »

සාප්පු සංකීර්ණ විවෘතයි – සෞඛ්‍ය මාර්ගෝපදේශයක් සංශෝධනය කෙරේ

පුද්ගල ඒකරාශීවීම් සිමා කරමින් ලබන අගෝස්තු (31) වනදා දක්වා ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශයක් සංශෝධනය කර තිබෙනවා
Read More »

සංවේදී පරිසර පද්ධති 4ක් අලුතින් හඳුනා ගනියි

මානෑව, ගඟේවාඩිය, එළුවන්කුළම හා ගල්නෑව යන ප්‍රදේශ ආශ්‍රිතව තවත් සංවේදී පරිසර පද්ධති 04ක් අලුතින් හඳුනාගෙන ඇති බව පරිසර අමාත්‍යාංශය පවසනවා.
Read More »

ශ්‍රී ලංකාවෙන් ඩෙල්ටා ප්‍රභේදයේ විකෘති ප්‍රභේද තුනක් හඳුනා ගැනේ

කොවිඩ් තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවේ පැතිර යන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ විකෘති ප්‍රභේද 3 හඳුනාගෙන ඇති බවයි
Read More »

අදින් පසු විවාහ මංගල උත්සව පවත්වන්න තහනම්

අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි නැවත දැනුම් දෙන තුරු නිවෙස්වල හෝ කිසිදු උත්සව ශාලාවක විවාහ මංගල උත්සව පැවැත්වීම තහනම් වනවා.
Read More »

අවුරුදු 18 ත් 30 ත් අතර පුද්ගලයින්ට කොවිඩ් එන්නත ලබාදීම ඉදිරියේ දී

ඔක්තෝම්බර් මාසයේ සිට අවුරුදු 18 ත් 30 ත් අතර වයස් සීමාවල පසුවන පුද්ගලයින්ට කොරෝනා මර්දන එන්නත ලබාදීමට සැලසුම් කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
Read More »