Latest News

අජිත් රෝහණටත් කොවිඩ් ආසාදනය වෙයි – ගුවන් හමුදාපති ස්වයං නිරෝධායනයේ

හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබෙනවා.
Read More »

හිතුමතේට දරුවන්ට විටමින් C දෙන්න එපා

වෛද්‍ය උපදෙස් නොමැතිව කිසිදු බෙහෙතක් දරුවන්ට ලබාදීම නුසුදුසු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පවසනවා.
Read More »

ඉෂාලිනි දැරියගේ මරණය සම්බන්ධ 5වන සැකකරු ලෙස රිෂාඩ් බදියුදීන් නම් කෙරේ

ඉෂාලිනි ජූඩ් දැරිය පිළිස්සී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩු විභාගයේ 5වන සැකකරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් නම්කර තිබෙනවා.
Read More »

හුස්ම රැගෙන ආ ශක්ති

කොරෝනා රෝගීන් සඳහා අවශ්‍ය සායනික ඔක්සිජන් රැගත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ 'ශක්ති' නෞකාව කොළඹ වරායට අද (23) උදෑසන පැමිණ තිබෙනවා.
Read More »

මේධානි ජයමාන්න මීටර 200 කාන්තා අවසන් පූර්ව වටයට

කෙන්යාවේ පැවැත්වෙන ලෝක ශුරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 200 කාන්තා ධාවන ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනිමට මේධානි ජයමාන්න සමත්ව තිබෙනවා.
Read More »

සෞඛ්‍ය සේවකයින්ට කොවිඩ් තෙවන එන්නත ලබා දීමට තීරණය කෙරේ

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු සේවකයින් සඳහා කොවිඩ් එන්නත් තෙවන මාත්‍රාවක් ලබාදීම සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණ තිබෙනවා.
Read More »