Latest News

z-score ගැන දැනුම්දීමක්

2020 වසරේ පැවැති උසස් පෙළ විභාගයට අදාළව විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා z-score ලකුණු අද (29) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද සවස පැවැත්වෙන මාධ්‍ය හමුවේ දී ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාදීමට බලාපොරොත්තු වන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසනවා.