Latest News

කොවිඩ් 19 ආසාදිතව ප්‍රතිකාර සඳහා කොළඹ රිජ්වේ ආර්යා රෝහලට පැමිණෙන දරුවන්ගේ සැලකිය යුතු අඩුවක්

කොවිඩ් 19 වෛරසය ආසාදිතව ප්‍රතිකාර සඳහා දෛනිකව රෝහල් ගත කරන කුඩා දරුවන් ප්‍රමාණය සැළකිය යුතු ලෙස පහළ ගොස් තිබෙනවා.
Read More »

අවුරුදු 10න් පහළ බාලිකා යොවුන් චෙස් ලෝක ශූරතාව ඔෂිනි දේවින්‍යාට

යොවුන් චෙස් ලෝක ශූරතාවලියේ වයස අවුරුදු 10න් පහළ බාලිකා අංශයේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ඔෂිනි දේවින්‍යා ගුණවර්ධන දියණිය සමත්ව තිබෙනවා.
Read More »

බී.බී.සී වසරේ වනජීවී ඡායාරූප ශිල්පියා 2021 තරගයෙන් මෙරට ඡායාරූප ශිල්පීන් දෙදෙනෙකුට ජුරියේ විශේෂ පැසසුම්

බී.බී.සී වසරේ වනජීවී ඡායාරූප ශිල්පියා 2021 ඡායාරූප ප්‍රදර්ශනයේ ජුරියේ විශේෂ ගෞරවය හිමිකර ගත්තේ බුද්ධිලිනි ඩී සොයිසා හා ගඟන වික්‍රමසිංහ යන දෙදෙනා යි.
Read More »

ක්ෂේත්‍රය කුමක් වුවත් විදෙස් රැකියා සඳහා යොමුවෙන පුද්ගලයින් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචිවීම අනිවාර්යයි

විදේශ රැකියා සඳහා යන පුද්ගලයින් පවතින නීතියට අනුව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචිවීම අත්‍යවශ්‍ය බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.
Read More »

සතිපොළේ දමා ගිය මහළු මව

නුවරඑලිය සතිපොල භුමියේ භාරකරුවෙක් නොමැති මහළු මවක් සිටින බවට ප්‍රදේශවාසින් විසින් පොලිසිය වෙත ලබාදුන් තොරතුරක් මත නුවරඑලිය පොලීසිය විමර්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
Read More »

ගර්භනී මවුවරුන්ගෙන් සියයට 75කට කොවිඩ් මර්දන එන්නත

ගැබිනි මවුවරුන්ගෙන් සියයට 75ක් සඳහා මේ වන විට කොවිඩ් මර්දන එන්නත් ලබා දී ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා, විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලී ද සිල්වා මහත්මිය පවසනවා.
Read More »