Latest News

එළුමස් කාලා ඇති වුණාම ගමේ කුකුළන්ට එළුවො හුවමාරු කරගත්ත වෙලාවලුත් තියෙනවා

“ඉන්දු ලංකා ගිවිසුම කියලා ගිවිසුමක් අත්සන් කළා කියලා අපි දැනගත්තේ මාධ්‍යයෙන්. ඒ වෙද්දි දෙමල අය හිතාගෙන හිටියේ ඉන්දියාව කියන්නේ දෙමළ ජනතාවගේ ගැලවුම්කාරයෝ කියලා.
Read More »

පාර්ලිමේන්තු මැතිවරණයකට තරඟ කරන පළමු ආබාධිත කාන්තාව මමයි!

‘අතපය හතර හොඳට තිබිලත් කිසිම දෙයක් කරගන්න බැරි මිනිස්සු අතර
ආබාධිත වෙලත් ලෝකයේ ජයගන්න උත්සාහ කරන ආබාධිත මිනිස්සු අපට
ගොඩක් වටිනවා.
Read More »

එක දවසක් හරි පොළට නාවොත් මට සංකාව වගේ… අවුරුදු 22ක් නුගේගොඩ පොළේ වෙළඳාම් කරන ඉන්ද්‍රානි නැන්දා

පොළේ ගමන නිසාම මට මුණගැහුණ දුම්රියේ පිරිසක් ඉන්නවා.
ඒ අය එක්ක විහිළු තහළු කරලා කන බොන දේ බෙදාහදාගෙන යන මේ ගමන මට මසුරන් තරම් වටිනවා
Read More »

එයා ඒක රතු පලසට ගෙනිච්චා කියලා දැනගත්තහම මට පිස්සු හැදුනේ නෑ විතරයි

වාසනාව තමන්ගේ පැත්තට කැරකෙන වෙලාව මේ මොහොත නොවුණත් ඒක කොයි මොහොතක හෝ සිද්ධ වෙන්න පුළුවන්
---
කොයිතරම් අපහසු දෙයක් වුණත් අධිෂ්ඨානයෙන් යුතුව අල්ලාගෙන හිටියොත් දවසක ඔබ දිනනවාමයි
Read More »

මම ඉංග්‍රීසි කතා කරන විදිය දැකලා ගොඩක් අය අහනවා මම පිටරට ආයතනයකට සම්බන්ධ කෙනෙක්ද කියලා හැබැයි මම කුරුඳු තලන කෙල්ලෙක් සාමාන්‍යපෙළ ඉංග්‍රීසිත් ෆේල්

“උදේ 8.30 වෙද්දි බෝට්ටුවකින් දූපතට එනවා. ආපහු 5.30 වෙද්දි ඒ බෝට්ටුවෙන්ම ගෙදර යනවා.
ඒ ගිහිල්ලා ඊටපස්සේ දවසට විකුණන්න අරගෙන එන්න පාන්දර 2.00 වෙනකන් සීයත් එක්ක එකදිගට කුරුඳු තලනවා”

Read More »