Latest News

ශ්‍රී ලංකාව පුරා ග්‍රාමීය කාන්තා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කරමින්,“ TVET සම්මන්ත්‍රණය සහ සම්මාන ප්‍රදානෝත්සවය 2023“ පැවැත්වේ

තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව (TVET) ලබා දීමෙන් සහ සාම්ප්‍රදායික නොවන සහ නැගීඑන අංශවල සහභාගීත්වය ප්‍රවර්ධනය කරමින් පුද්ගලික අංශය සම්බන්ධ කර ගනිමින් කාන්තාවන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වී තිබේ.
Read More »

විදෙස්ගත වන මව්වරුන්ට ගෙනා අලුත්ම නීති

වයස අවුරුදු දෙක නොඉක්මවූ දරුවන් සිටින මව්වරුන්ට රැකියා සඳහා විදේශගත වීමට අවසරය හිමි නොවන නව චක්‍රලේඛය කම්කරු හා විදේශ
රැකියා අමත්‍යාංශය නිකුත් කර තිබෙනවා.
Read More »

අධික උණුසුමෙන් ආරක්ෂාවීමට ගර්භණී මව්වරුන්ට උපදෙස්

අධික උණුසුම හමුවේ ගර්භණී මව්වරුන් සිය සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතුව ඇතැයි, සෞඛ්‍ය අංශ පවසා සිටිනවා.
Read More »

ශ්‍රී ලංකාවට එන බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම…

තරඟ 3 කින් සමන්විත එක්දින සහ විස්සයි-20 තරඟාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බංග්ලාදේශ කාන්තා කණ්ඩායම නම් කර තිබෙනවා.
Read More »

උණුසුම් කාලගුණයෙන් වැළකීමට මාර්ගෝපදේශ මාලාවක්…

උණුසුම් කාලගුණයෙන් වැළකීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග ඇතුළත් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට සෞඛ්‍ය අංශවල අවධානය යොමුවී තිබෙනවා.
Read More »

සිසුන් සිය දහස් ගණනක් පාසල් හැරයාමේ අවදානමක්…

පාකිස්ථානයේ උතුරු සහ දකුණු වසිරිස්ථානයේ පොත්පත් සහ ලිපිද්‍රව්‍ය නොමැතිවීම හමුවේ සිසුන් සිය දහස් ගණනක් පාසල් හැරයාමේ අවදානමක් උද්ගතව තිබෙනවා.
Read More »

ළමා නිවාසයක පරිවාස භාරයේ සිටි දැරියන් දෙදෙනෙක් පලා යයි…

ගම්පොළ ළමා නිවාසයක පරිවාස නිලධාරීන් භාරයේ සිටි දැරියන් දෙදෙනෙකු ඉන් පලායාම සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
Read More »

” කුඩා දරුවන් විනාඩි 20ක් වතුරේ තියන්න – දවසට දෙසැරයක් නාවන්න “

අධික උෂ්ණත්වය හේතුවෙන් දරුවන්ට සිදුවන අහිතකර බලපෑම වළක්වා ගැනීම සඳහා දෙමව්පියන් අවධානය යොමු කළ යුතු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.
Read More »

ලෝක කුසලාන දැල්පන්දු තරඟාවලියේ නායිකාව ගයන්ජලී උපනායිකාව දුලංගි…

2022 ආසියානු දැල්පන්දු තරඟාවලියේ ශූරතාවය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව සහ උප නායිකාව ලෙස කටයුතු කළ ගයන්ජලී අමරවංශ සහ දුලංගි වන්නිතිලක මෙවර දැල්පන්දු ලෝක කුසලාන තරඟාවලියේ ද ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සහ උපනායකත්වයට සුදුසු බව ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය නිර්දේශ කර තිබෙනවා.
Read More »