2023 වර්ෂයෙහි මෙහි තේමාව වූයේ "සෞඛ්‍ය සම්පන්න සමාජයක් නිර්මාණය කිරීම"ය. 2024 වසරේ තේමාව වන්නේ " සූපශාස්ත්‍ර ශිල්පීන්ගේ නිර්මාණශීලීත්වය අගය කිරීමයි."
Read More »
Saathiya (2002),Mujse Doshi karogi (2002),hum tum (2004), veer zaara (2004), bunty aur babli (2005) වැනි සිනමා නිර්මාණ හරහා yash raj චිත්‍රපට සමාගමේ නිත්‍ය නිලිය ලෙස ඈ කිරුලු පැළඳුවාය.
2000 දශකයේ මුල් භාගයේ හින්දි සිනමාවේ සිහින කුමරිය ඇයයි. Kabhi kushi kabhi gum(2001),kabhi Alvida na kehna (2006)
Read More »
එසේ බලන කල NO BRA දිනයේ පිටුපස ඇත්තේ අනුවේදනීය කතාවකි.
අනෙක් සියළු දිනයන් තුලදී ඔබගේ
මව බිරිඳ සොයුරිය මිතුරිය වෙනුවෙන් ඔබට ද වගකීමක් ඇති බව සිතන්න.
Read More »
මම ගුරුවරියක් විතරක් නෙවෙයි. නිළියක් විදියට රඟපානවා. ඒ ඇරුනම
වැවිලිකාරිනියක් විදියට මගේ ඉඩමක වවනවා. කේක් ව්‍යාපාරයකුත් කරගන
යනවා. එතැනින් ගියාම පතල් කර්මාන්තයක් පවත්වගෙන යනවා. වැඩ
කරන්න පුළුවන් කාලේ මම උපරිම වැඩ කරනවා සහ කාලයෙන් උපරිම
ප්‍රයෝජන ගන්නවා.
Read More »
90%ක් පමණ පොදු ප්‍රවාහන සේවා වල දී අපහසුතාවට පත් වුණත් මේ පිළිබඳ ව පොලීසියේ නීතිමය සහය ලබාගෙන තිබුණේ 4%ක් වැනි සුළු පිරිසක් පමණයි.
Read More »
එදා රෑ ඔහුට නින්ද ගියේ නෑ. වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ හිතේ එදා සැලසුම් ඇඳුනේ බෝම්බයක් පුපුරවන විදිය ගැන නෙමේ. මදිවදිනිගේ හිත දිනාගන්න විදියකුයි ඔහු සැලසුම් කළේ. ඇය බයවෙලා අඬපු විදිය ප්‍රභාකරන්ට මැවි මැවී පෙනුණා
Read More »
"හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. පහුගිය කාලේ අපේ හලාවත ගෙදරට ගිනි තිබ්බනේ. ඒක එහෙම නොවුණා නම් එදා ඇමතිතුමා යන්නේ හලාවත ගෙදරට. ඉතින් එදා අපේ ගෙදරට ගිනි නොතිබ්බානම් අදටත් එයා අපි එක්ක ඉන්නවා."
Read More »
‘ඔයාට ටවුන් එකේ තියෙන ලොකුම පේස්ට්‍රි කඩේ අයිතිකාරිය වෙන්න ඕනේ නම් මුලින්ම ගේ ඉස්සරහින් පොඩි වඩේ කඩයක් දාගන්න. ඒත් එක්කම ඔයාටම කියලා අනන්‍යතාවක් හදාගන්න. අන්න එතකොට ඔයාගේ කතාවේ රැජින වෙන්න ඔයාට පුළුවන්. හරියට මේ මම වගේ.’
Read More »
ගෙවුණු වසර තුන තුළදී මහනුවර කොට්ඨාසයේ පොලිස් බල ප්‍රදේශ 17 තුළ වයස අවුරුදු 16ට අඩු දැරියන් 132ක් අපයෝජනයට ලක්ව ඇති බවත්, පොලිසියට වාර්තා නොවුණු සිදුවීම්ද සැළකීමේදි මේ අගය ඉහළ යනු ඇති බවත් පසුගියදා මාධ්‍යයට ප්‍රකාශ කළේ මහනුවර ජාතික රෝහලේ නීති වෛද්‍ය නිලධාරී, වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ මහතායි.
Read More »
ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල් කිහිපයකම පොල් වගාවට ‘සුදු මැස්සා’ නම් කෘමියාගෙන් වන හානිය සුළුපටු නැතිය. සුදු මැස්සා මර්ධනයට මෙරටින් සාර්ථක ක්‍රමවේදයක් සොයාගෙන නැති මොහොතක තුෂාරා සෙව්වන්දි බස්නායක නම් පාසල් සිසුවියක් ඒ සදහා අතිසාර්ථක ක්‍රමයක් සොයාගෙනය.
Read More »
1986දී ඇමරිකාවේ ‘ද ඔප්රා වින්ෆ්‍රි ශෝ’ කියලා ටෙලිවිෂන් වැඩසටහනක් විකාශය වුණා. අදටත් ඇමරිකානු ඉතිහාසයේ ශ්‍රේණිගතකිරීම්වල ඉහළින්ම තියෙන මේ වැඩසටහනට සහභාගි වුණේ ලෝක ප්‍රකට පුද්ගලයෝ විතරයි. වැඩසටහන මෙහෙයවීම කළේ ඔෆ්රා වින්ෆ්‍රි. ඇය ඇමරිකාවේ ප්‍රසිද්ධ නිවේදිකාවක්. බහුතරයක් දෙනා මේ වැඩසටහනට සහභාගි වුණේ...
Read More »