Latest News

විහාරමහා දේවී ප්‍රතිමාවට පැළඳු සළු පිලි ඉවත් කෙරේ

පසුගිය දා සමාජ මාධ්‍ය තුල ආන්දෝලනයකට ලක්වූ රුවන්වැලි මහ සෑය ආසන්නයේ ඇති විහාරමහා දේවී ප්‍රතිමාවට පලඳවා තිබූ ඔසරිය ඇතුළු නවීන ආභරණ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මැදිහත්වීමෙන් පසු ඉවත්කර තිබෙනවා.
Read More »

චෙනුලි සදිස්මා පුංචි දියණියට උපකාර අවශ්‍යයි…

ශ්‍රවණාබාධිත තත්ත්වයක් හේතුවෙන් පාසලේ අධ්‍යාපන කටයුතු නිසි පරිදි සිදුකර ගැනීමට නොහැකි දැරියක් පිළිබඳ පුවතක් පොළොන්නරුවෙන් වාර්තා වනවා.
Read More »

පැට්‍රිෂියා සංචාරයක් සඳහා දිවයිනට…

පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය දින පහක සංචාරයක් සඳහා එළඹෙන සතියේ දී දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.
Read More »

ජානකීට රට යන්න අවසර නැද්ද?

අධික පොලී ලබාදෙන බවට පොරොන්දු වී ව්‍යාපාරිකයන්, දේශපාලකයන් ඇතුළු පිරිසක් රවටා රුපියල් කෝටි සිය ගණනක් වංචා කිරීමට තිළිණි පියුමාලි නමැත්තියට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා එල්ල වී ඇති සමාගමක අධ්‍යක්‍ෂවරියක වන ජානකී සිරිවර්ධන නමැත්තියට විදේශගත වීමට අවසර ලබාදෙන ලෙස කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කර තිිබෙනවා.
Read More »

විවිධ හිරිහැරවලට ලක්වූ ගෘහ සේවිකාවන් 40 දෙනෙකු දිවයිනට පැමිණෙයි

විවිධ හිරිහැරවලට සහ රෝගාබාධයන්ට ලක්ව පැමිණීමට නොහැකිව කුවේටයේ රැදී සිටි 47 දෙනෙකුගෙන් යුත් මෙරට ගෘහ සේවක සේවිකාවන් පිරිසක් අද (25) උදෑසන කටුනායක ගුවන්තොටුපලින් දිවයිනට පැමිණ තිබෙනවා.
Read More »

සන්ධ්‍යා එක්නැලිගොඩ යුක්තිය ඉල්ලා මෝදර කාලි කෝවිලේ සත්‍යාක්‍රියාවක

සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය විසින් ‘යුක්තිය අහිමි අප සැමට යුක්තිය පතා’ යන තේමාව යටතේ මෝදර කාලි කෝවිල අභියස අධිෂ්ඨාන සත්‍යාක්‍රියාවක අද (24) නිරතවී තිබෙනවා.
Read More »

ගෘහස්ථ ගෘහපාලන සහායිකා තනතුරට විදේශ ගතවන කාන්තාවන්ට NVQ අනිවාර්යයි

ගෘහස්ථ ගෘහපාලන සහායිකා තනතුර සඳහා ප්‍රථමවරට විදේශ ගතවන කාන්තාවන්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු අංශය විසින් දැනට ලබාදෙන දින 15ක පුහුණු පාඨමාලාව මෙම වසරේ පෙබරවාරි 1 දින සිට NVQ 3 මට්ටමද සහිතව දින 28ක් දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබෙනවා.
Read More »
1 32 33 34 35 36 161