Latest News

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ගැන වාර්තා චිත්‍රපටයක් කළ අනෝමා රාජකරුණාට සම්මානයක්

හිටපු අග්‍රාමාත්‍යවරියක වන සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ චරිතාපදානය පාදක කරගෙන වාර්තා චිත්‍රපටයක් නිෂ්පාදනය කළ අනෝමා රාජකරුණා මහත්මියට 21 වන ඩකා අන්තර්ජාතික සිනමා උළෙලේදී සම්මානයක් හිමිව තිබෙනවා.
Read More »

නිදහස් උත්සවයට එරෙහිව හිරුණිකා ගාලුමුවදොර දී විරෝධතාවයක

රුපියල් මිලියන 200 ක් වියදම් කරමින් නිදහස් උත්සවය පැවැත්වීමට සූදානම්වන ආකාරය සොයා බැලීමට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිසක් අද (23) ගාලුමුවදොරට පැමිණ තිබුණා.
Read More »

සමාජ බලපෑම් එල්ල වන කාන්තාවන් ගැන කතා කරන්න ශිරන්ති රාජපක්ෂ ඉරානයට

විවිධ සමාජ බලපෑම් එල්ල වන කාන්තාවන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ විශේෂ සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින්, හිටපු අග්‍රාමාත්‍ය බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහභාගී වී තිබෙනවා.
Read More »

සුමිත්‍රා පීරිස්ගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදු කරීමට නියමිතයි

ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදුකිරීමට රජය තීරණය කර තිබෙනවා.
Read More »

ඕමාන් සුරක්ෂා නිවසේ සිටි කාන්තාවක් 14දෙනෙක් දිවයිනට – ගැබිණි කාන්තාවකුත් ඒ අතර වෙයි

ඕමානයේ ගෘහ සේවය සඳහා ගොස්සිටි මෙරට ගෘහ සේවිකාවන් 14 දෙනෙකු කටුනායක ගුවන් තොටුපලින් අද (20) යළි දිවයිනට පැමිණ තිබෙනවා.
Read More »

“අමාත්‍යංශයට කවුරු හරි ආවම තේකක් දෙන්න සල්ලි නැහැ” – ඩයනා ගමගේ

මේ වන විට රට තුළ මුදල් නොමැතිකම හේතුවෙන් ඡන්දය පැවැත්වීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ඇනවුම් කිරීමට සිතාවත් නොමැති අවස්ථාවක ඡන්දයක් පැවැත්වීම ගැන කතා කිරීම විහිළුවක් බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසනවා.
Read More »

“මම ඔයාව පුදුම කරනවා කියා චුටි ගේ දෑස් බැඳ පිහියෙන් ඇන්නා” – සරසවි සිසුවා පාපොච්චාරණය කරයි

තුරඟ තරග පිටියේදී කොළඹ සරසවියේ සිසුවිය ඝාතනය කළ සිද්ධියේ සැකකාර සිසුවා විසින් සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පාපොච්චාරණය කර තිබෙනවා.
Read More »
1 33 34 35 36 37 161