ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල් කිහිපයකම පොල් වගාවට ‘සුදු මැස්සා’ නම් කෘමියාගෙන් වන හානිය සුළුපටු නැතිය. සුදු මැස්සා මර්ධනයට මෙරටින් සාර්ථක ක්‍රමවේදයක් සොයාගෙන නැති මොහොතක තුෂාරා සෙව්වන්දි බස්නායක නම් පාසල් සිසුවියක් ඒ සදහා අතිසාර්ථක ක්‍රමයක් සොයාගෙනය.
Read More »
1986දී ඇමරිකාවේ ‘ද ඔප්රා වින්ෆ්‍රි ශෝ’ කියලා ටෙලිවිෂන් වැඩසටහනක් විකාශය වුණා. අදටත් ඇමරිකානු ඉතිහාසයේ ශ්‍රේණිගතකිරීම්වල ඉහළින්ම තියෙන මේ වැඩසටහනට සහභාගි වුණේ ලෝක ප්‍රකට පුද්ගලයෝ විතරයි. වැඩසටහන මෙහෙයවීම කළේ ඔෆ්රා වින්ෆ්‍රි. ඇය ඇමරිකාවේ ප්‍රසිද්ධ නිවේදිකාවක්. බහුතරයක් දෙනා මේ වැඩසටහනට සහභාගි වුණේ...
Read More »
අහඹුවකින් හෝ වරයක් ලැබුණොත් ජීවිතයේ නැවත මා යාමට කැමතිම අවධිය පාසල් සමයයි. ඒ කාලය එතරම්ම සුන්දරය. සුන්දර තරමටම පෙම්බරය. එකල පාසලේ කාලච්ඡේද අතරතුර විවේකයක්; හිස් පීරියඩ් එකක් වේ නම් රතු පැහැ නටරාජ් කවකටු පෙට්ටියට පණ එයි. පෑන් දෙකක් දෑතට ගෙන පන්තියේ සිටින කවුරුන්ම හෝ මිතුරෙකු යම් වාදනයක් පටන්ගනී.
Read More »
ධරණී පුවත්පතට අවුරුදු තුන සපිරීම නිමිත්තෙන් සංවිධානය කළ 'ධරණී ත්‍රිත්වාලංකාරය' පසුගිය 10 වෙනි ඉරිදා ඉතාම උත්කර්ශවත් අන්දමින් නෙළුම් කුළුණ පරිශ්‍රයේදී පැවැත්වුණි.
Read More »
ඕස්ට්‍රේලියාවේ කාන්තා බිග් බෑශ් තරගාවලියේ සුපිරි දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු තරගාවලියේ ක්‍රීඩිකාව ලෙස පිදුම් ලැබීමට සමත් වූවාය.
Read More »
කාන්තා බිග් බෑශ් තරඟාවලියේ මූලික වටය පෙරේදා(26 වෙනිදා) අවසන් වීමත් සමගින් තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් රටෙහි ප්‍රධාන පුහුණුකරුවන්ගේ ඡන්දය අනුව තෝරන ලද තරගාවලියේ කණ්ඩායම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු නම් කර ඇත.
Read More »
දෙරණ ඩ්‍රීම් ස්ටාර් අවසන් මහා තරඟය පසුගිය සෙනසුරාදා (25) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ඉතා උත්කර්ශවත් අන්දමින් පැවැත්වුණි.
Read More »
යෞවනයේ සිහින සැබෑ කරන තාරකා පෙළහර Derana Dream Star Season 11 තරඟාවලියේ අවසන් මහා තරඟය නොවැම්බර් මස 25 දින සෙනසුරාදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත්මීට නියමිතයි.
Read More »
මුලතිව් ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි කාන්තාවක් පිලිපීනයේ පැවති මාස්ටර් මලල ක්‍රීඩා තරඟාවලියේදී රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනාගෙන තිබෙනවා.
Read More »
මෙරට බිහිවූ විශිෂ්ඨ සාහිත්‍යධරයෙකු වන මහගමසේකරයන්ගේ බිරිඳ සංවිධානය කුසුමලතා සුරවීර මහගමසේකර මහත්මිය ඊයේ දින එනම් නොවැම්බර් 21 වන දින අභාවප්‍රාප්ත වී තිබේ.
Read More »
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලම ගිරි ලිපියේ පිටපත් කිරීමේ කටයුතු අවසන් අදියරට පැමිණ ඇතැයි පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායම පවසයි. මෙම ගිරිලිපිය හමුවී ඇත්තේ දිඹුලාගල ඓතිහාසික කඳුවැටියෙනි.
Read More »