පරම්පරා ගණනාවක් තිස්සේ ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සූර්යා ගිනිපෙට්ටි නිෂ්පාදනය කරන සන් මැච් සමාගම (Sun Match Company) ප්‍රථම වරට ඩිජිටල් අවුරුදු ලිතක් හඳුන්වා දී තිබේ.
Read More »
දරුණු පිළිකා රෝගයකින් පෙළුණු සිය දියණිය රෝහලෙන් නිවස කරා රැගෙන යන අතරතුර සුපිරි ලොතරැයි ජයක් ලැබූ කාන්තාවක් පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Read More »
බේරුවල ධීවර වරායේ ජැටියෙන් ජලයට වැටුණු දැරියක් බේරාගැනීමට බහුදින ධීවර යාත්‍රාවක සිටි පුද්ගලයකු සමත්ව තිබෙනවා.
Read More »
හිජාබය පැළඳ නොසිටින කාන්තාවන් හඳුනා ගැනීම සඳහා ප්‍රසිද්ධ ස්ථානවල කැමරා සවි කිරීමට ඉරාන පොලිසිය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Read More »
ආහාර උද්ධමනය වැඩිම රටවල් අතර 10 වන තැනට ශ්‍රී ලංකාව පත්ව ඇති බව ලෝක බැංකු නවතම දර්ශකය සඳහන් කරනවා.
Read More »
බරපතළ රෝගී තත්ත්වයකට ගොදුරු වී සිටින අවුරුදු එකහාමාරක් වයසැති පුංචි ශමෙල්ට ප්‍රතිකාර සඳහා අවශ්‍ය Zolgensma ජාන චිකිත්සක ප්‍රතිකාරය ලබා ගැනීම වෙනුවෙන් අවශ්‍ය මුළු මුදල තවමත් එකතුවී නොමැති බව වාර්තා වනවා.
Read More »
අභාවප්‍රාප්ත මහාචාර්ය ප්‍රියානි සොයිසා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (10) බොරැල්ල කනත්තේ දී සිදුකිරීමට නියමිත අතර එම මහත්මියගේ දේහය මේ වනවිට ඒ.එෆ්. රේමන්ඩ් අවමංගල්‍ය ශාලාවේ තැන්පත් කර තිබෙනවා.
Read More »
පිත්තනාළයේ ගල් ඉවත් කිරීමේ ශල්‍යකර්මයකින් පසු ගිලන් ඇඳට සීමාවුණු තරුණ ගුරුවරියක් සම්බන්ධ පුවතක් කැලණිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.
Read More »
එක්සත් ජනපදයේ යුවළක් වසර 100කට පසු ස්වාමිපුරුෂයාගේ පවුලේ ප්‍රථම ගැහැණු දරුවාට උපත ලබාදී තිබෙනවා.
Read More »
උඩවලව ජාතික වනෝද්‍යානයේ මව් ඇතුන්ගේ පැටවුන් බිහිකිරීමේ කාල සීමාව වසර 3 සිට වසර 4ත් 6ත් අතර දක්වා දීර්ඝ වී ඇතැයි පර්යේෂණයකින් අනාවරණ වූ බව උඩවලව අලි පර්යේෂණ ව්‍යාප්තිය පවසනවා.
Read More »
ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ කාන්තා තත්ත්වය පිළිබඳ කොමිසමට තේරී පත්ව තිබෙනවා.
Read More »